ඔය ප්‍රොෆයිල් ෆොටෝ එකේ ඉන්නේ උබ නම් මම කැමතයි උබේ යාලුවෙක් වෙන්න
@pipe muu how?ඔය ප්‍රොෆයිල් ෆොටෝ එකේ ඉන්නේ උබ නම් මම කැමතයි උබේ යාලුවෙක් වෙන්න
poddak salli tikak wisikarala idapan minissunta udaw karapan yaluwo ibema hambei habai miniha nominiha hoyaganinමට කෙල්ලො නම් සෙට් වෙනවා අවුලක් නැහැ. මම කෙල්ලොන්ට වැඩිය කැමති නැහැ.gay නෙවේ.මං thread එකකුත් දැම්මා. ඒත් කෙල්ලො යාළුවෝ එක්ක මෝනා කරන්නද බං අත් අල්ලන් ටෝ යිලට් යන්නද
ඔව් අපිට උන්ව ඕන කියලා උන්ට උන් දෙන්න ගියාම උනුත් ලයින්. උන් සීයක් ඉන්න තැනහරි අපි ඇරඹෙන්නෙ නැතිව ලයින් එකට හිටියොත් උන්ම අපිට කතාකරනවාතොගෙ ඔය අඬවැඬියාව නිසා තමා යාලුවෙක් වත් නැත්තෙ. පිරිමියෙක් වගේ හැසිරියන් ඉස්සල්ලා
ඒ මොකෝ?ඔය ප්‍රොෆයිල් ෆොටෝ එකේ ඉන්නේ උබ නම් මම කැමතයි උබේ යාලුවෙක් වෙන්න
උබට අනිත් උන්ට intersting වෙන්න හේතුවක් හොයා ගනින්. Sports , money, බඩු king, singer, it guy, මීටරේ etcමට දැං වයස 21 බං. මට යාළුවෝ එකෙක් වත් නැහැ. හදිසියට වගේ යාළුවෝ 3නෙක් වගේ ඉන්නවා.හැබැයි උනුත් මට කතා කරන්නේ නෑ. වැඩක් කර ගන්න ඕනේ උනාම විතරක් මැසේජ් එකක් දානවා.නැත්නම් මං මැසේජ් එකක් දාන්න ඕනේ උන්ගෙන් reply එකක් ගන්න.මං කැම්පස් එකක degree එකක් කරනවා. ඒකේ උනුත් මාත් එක්ක වැඩිය ෆිට් එකක් නැහැ. මට පොඩි කාලේ ඉඳන් මේක තේරුණා. මට කවුරුත් කැමති නැති විත්තිය.මාව නිකං හලනවා වගේ. මට යාලුවෙක් සෙට් කරගන්න විදිහ තේරෙන්නේම නැහැ. තෙල් පොලීමකදී උනත් කට්ටිය මාත් එක්ක කතා කරලා ෆිට් එකේ හිටියට ෆෝන් නම්බර් එකක් වත් දෙන්නේ නැහැ. ඒකට අනිත් උන් එක්ක ෆෝන් නම්බර් එහෙමත් share කර ගන්නවා ආයේ සෙට් වෙන්න කියලා. මට මේක නිසා මාර පාළුවක් දැනෙන්නේ. ගෙදර තීන්ත ගාන්න වගේ වැඩකටවත් එන්න කියන්න මට යාලුවෙක් නැහැ.
අනෙහ් තොගෙ මහ ලොකු සමාජ ආශ්‍රේ. තොට අඳුරගන්න එන්න කිව්වාම ඇඳ අස්සෙ හැංඟිලා ඉඳල මෙතන එනවා පොර ටෝක් ඉශූ කරන්න.යකෝ මේකේ comment කරන උන් සේරම එක වගේ යාලුවෙක් නැති උන්නේ. 🫢කිරියේ උන් ඔක්කොම එකයි ද ? එලියට බැහැල සමාජ ආශ්‍රය කරපල්ලා .
Pohottu IT Cell wala wada karana ubata mona samaja jeewithayakda banයකෝ මේකේ comment කරන උන් සේරම එක වගේ යාලුවෙක් නැති උන්නේ. 🫢කිරියේ උන් ඔක්කොම එකයි ද ? එලියට බැහැල සමාජ ආශ්‍රය කරපල්ලා .
සමාජ ආශ්‍රය කිව්වේ හිඟන ගුබ්බැයම් නෙමෙයි බොලඅනෙහ් තොගෙ මහ ලොකු සමාජ ආශ්‍රේ. තොට අඳුරගන්න එන්න කිව්වාම ඇඳ අස්සෙ හැංඟිලා ඉඳල මෙතන එනවා පොර ටෝක් ඉශූ කරන්න.
ඒ යාලුවො ටික මට සෙට් කරන්න මන් ඔයගේ යාලුවෙක් වෙන්නම්මට කෙල්ලො නම් සෙට් වෙනවා අවුලක් නැහැ. මම කෙල්ලොන්ට වැඩිය කැමති නැහැ.gay නෙවේ.මං thread එකකුත් දැම්මා. ඒත් කෙල්ලො යාළුවෝ එක්ක මෝනා කරන්නද බං අත් අල්ලන් ටෝ යිලට් යන්නද



හරියට ඉංග්‍රීසිත් බැරුව උඹ මොකෝ සුද්දො එක්ක සමාජ ආශ්‍රේ කරනව කියලයි. කොහෙ හරි ඉන්න ලංකාවෙ හම්පඩ පකයො දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක කතාවක් දාන් ඉන්නව ඇති.සමාජ ආශ්‍රය කිව්වේ හිඟන ගුබ්බැයම් නෙමෙයි බොල![]()

රිදිලාහරියට ඉංග්‍රීසිත් බැරුව උඹ මොකෝ සුද්දො එක්ක සමාජ ආශ්‍රේ කරනව කියලයි. කොහෙ හරි ඉන්න ලංකාවෙ හම්පඩ පකයො දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක කතාවක් දාන් ඉන්නව ඇති.![]()