මට එපා වෙලා තියෙන්නේ..
අවුරුද්දට සති දෙකක් කඩ වෑහුවා.. වෙසක් එකට සතියක් කඩ වෑහුවා.. දෑන් පොසොන් එකට දවස් දෙකක් වහලා. අනේ අම්මපා සින්හලයාට තියෙන සෑප. කන්න බොන්න, බඩුවක් ගන්න කඩයක් නෑ.. හෑමදාම මොකක් හරි එකක්. එපා වෙනවා බොලවු.
මෙහෙම ගියොත් හම්බ කඩවලින් කන්න තමයි වෙන්නේ...