බොරු ගහන්නෙපා බන්...90ක් හම්බෙනවානම්, තනිකඩ නම් මොනවට ඔච්චර වියදම් වෙනවද...අනිත් උන්ගේ අටෙන්ෂන් ගන්න දාපු ත්රෙඩ් එකක්...උබට හම්බෙන 90ක් නැහැ...
ඊට වඩා පොඩි සලරි අරන් ආතල් එකේ ඉන්නවා ඕනේ තරම් උන්...අනික 90ක් හම්බෙන එකෙක් ඔහොම නාහෙන් අඩන්නේ නැහැ ලංකාවේ...මෙහෙ 90ක් ඇති හොදට ඉන්න

ඊට වඩා පොඩි සලරි අරන් ආතල් එකේ ඉන්නවා ඕනේ තරම් උන්...අනික 90ක් හම්බෙන එකෙක් ඔහොම නාහෙන් අඩන්නේ නැහැ ලංකාවේ...මෙහෙ 90ක් ඇති හොදට ඉන්න

yako anik un ekka ubawa compare karanna epa. oita wada adu padi ganna un innawa hodata jeewath wena. thaniyen nam inne ai monawada karanna bari. 