මට එපා වෙලා බන් ඉන්නේ. මොකද කරන්නේ. Need a help

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    බොරු ගහන්නෙපා බන්...90ක් හම්බෙනවානම්, තනිකඩ නම් මොනවට ඔච්චර වියදම් වෙනවද...අනිත් උන්ගේ අටෙන්ෂන් ගන්න දාපු ත්‍රෙඩ් එකක්...උබට හම්බෙන 90ක් නැහැ...

    ඊට වඩා පොඩි සලරි අරන් ආතල් එකේ ඉන්නවා ඕනේ තරම් උන්...අනික 90ක් හම්බෙන එකෙක් ඔහොම නාහෙන් අඩන්නේ නැහැ ලංකාවේ...මෙහෙ 90ක් ඇති හොදට ඉන්න :yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    හ්ම්ම්.... මගේ සැලරි එක මාසෙට 170000ක් විතර වෙනවා... එකත් මදි බන්... මාසේ බාගයක් යද්දී පඩිය ඉවරයි... උබ කොහොම ජිවත් වෙනවද කියල මට හිතාගන්න බෑ..:(

    මගේ 2.7 බන්...දවස් 10න් පඩිය ඉවරයි..උබ 1.7 අරන් උබ කොහොම ජිවත් වෙනවද කියල මට හිතාගන්න බෑ..:(:(
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මගේ 2.7 බන්...දවස් 10න් පඩිය ඉවරයි..උබ 1.7 අරන් උබ කොහොම ජිවත් වෙනවද කියල මට හිතාගන්න බෑ..:(:(

    Ubala magulak katha karanawa. Masekata 5k kittuwenna hambenawa. Dawas 10n iwarai. :sorry:
     
    rumeshsilva

    Junior member
  • Oct 19, 2009
    26
    2
    8
    අපෝ බං 90කින් හැරෙන්ඩවත් පුලුවන්ද.
    ඊළග පාර පඩිගත්තම වහ ටිකක් අරන් බීල සැනසිල්ලෙ නිදා ගනිං. මෙතන හැමිනෙන්නෙ නැතිව.

    :lol::lol::lol::rofl::rofl::rofl:
    patta kathawa machan
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මගේ 2.7 බන්...දවස් 10න් පඩිය ඉවරයි..උබ 1.7 අරන් උබ කොහොම ජිවත් වෙනවද කියල මට හිතාගන්න බෑ..:(:(

    2.7 kiwwe laksha da ?.....​

    Ubala magulak katha karanawa. Masekata 5k kittuwenna hambenawa. Dawas 10n iwarai. :sorry:

    5k kiwwe....

    thopi kotipathiyoda?...​
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පලයන් හද්ද පිටිසර ගමකට ගිහින් පැලකට පල දවසක් ජිවත් වෙන්න සැමියා කුළි වැඩ කරලා රුපියල් 500 ක් දවසට හොයාගේන වත්තේ පිටියේ අලයක් මඥ්ඥොක්කා අලයක් ගලවගෙන හරි පොල් සම්බොලයක් එකක් බත් ටිකක් කලා දරුවෝ 3 ක් හදන් සතුටින් ඉනන්වා අග හිගකන් තිබ්බට මනසික සූවය තමයි සල්ලි වලටත් ගනන් බැරි එකම දේ
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බොරු බන්..ත්‍රෙඩ් එක දාපු එකාට බොරු කියන්න පුලුවන්නම් අපි කිව්වම මොකෝ :lol:

    පල යනන් උබ ඉන්නේ ඇමරිකාවේ මම මේ පාර්ට් ටයිම් කරලාත් ඔක්කොම එකතු කරලා 3ක් හොයනවා, උබ ෆුල් ටයිම් ජොබක් කරනවා නම් ලක්ශ 6කට වඩා ගනන්වා ඇති
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    90k hambawelath madi :eek: yako anik un ekka ubawa compare karanna epa. oita wada adu padi ganna un innawa hodata jeewath wena. thaniyen nam inne ai monawada karanna bari. Athal thread ekak nam thota hena gahapan :growl::growl:
     
    ranjana disasekara

    Well-known member
  • aioo 10,000k ganna ekat kala andala inna rate sobanee daanne nathuwa polawe payagahala deewat weyan..
    අනික බන් මේකේ පොස්ට් කරලා තියෙන හැම "පිරිමියම" උන්ගේ සලරි expose කරලා නැ ..
    උඹ mas holdings හරි vartusa or WSO2 වගේ නම් ඉන්නේ මට පොඩි සුප් එකක් දෙන්න පුළුවන් HR එකේ මගේ යාලුවෝ ඉන්නවා.
    කොහොම උනත් මල්ලී එක උපදෙසක් දෙන්නම් සල්ලි හම්බ උන පලියට වියදම් වැඩි කරගන්න එපා .
    ලොකු හීන දැකපන් හැබැයි තියෙන පිච්චිය ඉතුරු කරන ටාර්ගට් එකට පලයන්..
    මෙතන අඩමොන්ගල් එකෙක් වගේ පොස්ට් දාන්නේ නැතුව..
    මොකද මල්ලි මගේ තාත්ත කොළඹ එද්දී 1984 ගෙනාවේ රුපියල් පන්සීයක් විතරයි.
    කෝටිපතියෙක් නොව්නත් එය එකෙන් අපිට උගන්නල යානවාහන අරගෙන ගෙවල් හදල ගොඩක් දේවල් කලා.
    COLOR="Red"]"ඉතින් ඉතුරු කරනගමන් ආයෝජනය කරපන් "[/COLOR]
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    ජොබ් එක කරපු කාලේ පඩිය 35000/= දැන් ජොබ් එකෙන් අයින් වෙලා කඩයක් දැම්ම. තාම හරි හමන් අදායමක් නැහැ. වහනයක් ගන්න ඕනේ කසාදයක් බඳින්න ඕනේ මටත් පිස්සු වගේ.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ප්‍රශ්නේ තියෙන්නේ පඩියේ නෙමෙයි.. උබ ඒක manage කරන විදිහෙයි..

    90000ක පඩියක් manage කරගන්න බැරි උබ, 90000ක පඩියක් ගන්නතරම් රස්සාවකට සුදුසු උනේ කොහොමද කියන එකයි ප්‍රස්නේ..
     
    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    උඹ මගුලක් කතා කරනවා.90000/= ලැබෙනවානම් මොනවද බන් අඬන්නේ.මම මාසේ රෝල ගහන්නේ 32000/=න් බන් .තනියමත්‍ නෙමෙය් ගැනිය් ළමයය් එක්ක

    fatta....
     
    ravi87

    Member
    Dec 24, 2015
    20
    3
    0
    aioo 10,000k ganna ekat kala andala inna rate sobanee daanne nathuwa polawe payagahala deewat weyan..
    අනික බන් මේකේ පොස්ට් කරලා තියෙන හැම "පිරිමියම" උන්ගේ සලරි expose කරලා නැ ..
    උඹ mas holdings හරි vartusa or WSO2 වගේ නම් ඉන්නේ මට පොඩි සුප් එකක් දෙන්න පුළුවන් HR එකේ මගේ යාලුවෝ ඉන්නවා.
    කොහොම උනත් මල්ලී එක උපදෙසක් දෙන්නම් සල්ලි හම්බ උන පලියට වියදම් වැඩි කරගන්න එපා .
    ලොකු හීන දැකපන් හැබැයි තියෙන පිච්චිය ඉතුරු කරන ටාර්ගට් එකට පලයන්..
    මෙතන අඩමොන්ගල් එකෙක් වගේ පොස්ට් දාන්නේ නැතුව..
    මොකද මල්ලි මගේ තාත්ත කොළඹ එද්දී 1984 ගෙනාවේ රුපියල් පන්සීයක් විතරයි.
    කෝටිපතියෙක් නොව්නත් එය එකෙන් අපිට උගන්නල යානවාහන අරගෙන ගෙවල් හදල ගොඩක් දේවල් කලා.
    COLOR="Red"]"ඉතින් ඉතුරු කරනගමන් ආයෝජනය කරපන් "[/COLOR]

    Thanks a lot machoo. Ow maath hithanawa mage viyadam wadi athi kiyala.
    oyage upadesata thanks.
     
    ravi87

    Member
    Dec 24, 2015
    20
    3
    0
    90k hambawelath madi :eek: yako anik un ekka ubawa compare karanna epa. oita wada adu padi ganna un innawa hodata jeewath wena. thaniyen nam inne ai monawada karanna bari. Athal thread ekak nam thota hena gahapan :growl::growl:

    Athal thread ekek nam nemei ban. Ow mama dannawa amaruwen jeewath wena aya innawa kiyala. But mata hama thissema maawa compare karana wade nawaththanna hithenne na ban. aakai aula. may be mage viyadam wadi athi ban. anyway thxx machoo
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    aioo 10,000k ganna ekat kala andala inna rate sobanee daanne nathuwa polawe payagahala deewat weyan..
    අනික බන් මේකේ පොස්ට් කරලා තියෙන හැම "පිරිමියම" උන්ගේ සලරි expose කරලා නැ ..
    උඹ mas holdings හරි vartusa or WSO2 වගේ නම් ඉන්නේ මට පොඩි සුප් එකක් දෙන්න පුළුවන් HR එකේ මගේ යාලුවෝ ඉන්නවා.
    කොහොම උනත් මල්ලී එක උපදෙසක් දෙන්නම් සල්ලි හම්බ උන පලියට වියදම් වැඩි කරගන්න එපා .
    ලොකු හීන දැකපන් හැබැයි තියෙන පිච්චිය ඉතුරු කරන ටාර්ගට් එකට පලයන්..
    මෙතන අඩමොන්ගල් එකෙක් වගේ පොස්ට් දාන්නේ නැතුව..
    මොකද මල්ලි මගේ තාත්ත කොළඹ එද්දී 1984 ගෙනාවේ රුපියල් පන්සීයක් විතරයි.
    කෝටිපතියෙක් නොව්නත් එය එකෙන් අපිට උගන්නල යානවාහන අරගෙන ගෙවල් හදල ගොඩක් දේවල් කලා.
    COLOR="Red"]"ඉතින් ඉතුරු කරනගමන් ආයෝජනය කරපන් "[/COLOR]

    :shocked::shocked::shocked::shocked:
     
    • Like
    Reactions: ranjana disasekara