මට එළකිරි එක එපා උනා.....

Status
Not open for further replies.

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ekenma ekenma. මාගේ ඉතිහාසයේ කිසිම දිනක ජැකක් නොතැබූ බවට ඔබේ නමින් දිවුරා පොරොන්දු වෙමි

    :rolleyes::rolleyes::rolleyes:
    උඹ කියන හින්දම පිළිගන්නවා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    එලකිරි කියන්නෙ ඒ වගේ නපුංසක වැඩ කරන දෙතුන් දෙනෙක්ගෙ සයිට් එකක් නෙමෙයි..ඒක නිසා උඹ එලකිරි එක ගැන කළකිරෙන්න එපා.. ඕනම තැනක හැම ජාතියෙම උන් ඉන්නවා. අපි අපේ පාඩුවෙ එලකිරි වගේ ඉමු..:):)

    එකෙන්න්ම බන් !
    මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමා..
    මානසික ආබාද තියන උන් ඕනතරං ඉන්නවා !
    උබ ඕවා ගණන් ගන්න එපා මචන්..

    උන් කියන ඒවා අපි බාරගන්නේ නැතුව හිටියහම හරි ! ;););)

     

    adm&#00

    Member
    Sep 22, 2010
    36
    4
    0
    මම සෙක්ස් ඇඩික්ට් පොරක් නෙමෙයි මචන්ලා.........
    මම බස් එකේ ජැක් ගහපු පෝස්ට් ටිකක් මෙකේ දැම්මා කියලා,මම සෙක්ස් ඇඩ්ක්ට් පොරක් කියලා සමහරු මට කියනවා....

    මම ඒවා දැම්මේ ආතල් එකට,උඹලත් ඒවා කරලා තියනවනේ..
    මම මේවගේ පෝස්ට් දැම්මා කියලා මට සයිකෝ කාරයා,සෙක්ස් ඇඩික්ට් පොරක් කියල බැනලා තියනවා...හැබැයි එහෙම බැනපු එවුන් ෆේක් වලින් අවේ....පුලුවන්නම් ඇත්ත එකකින් ඇවිත් මගේ රෙප් කපලා,බැනලා යන්න...මට කිසි ප්‍රශ්ණයක් නෑ...........

    පුලුවන්නම් කොල්ලෙක් වගේ එන්න..............



    :angry::angry::angry::angry::sorry::sorry::sorry:

    වැරදි වැඩ කරලා හොද නම්බු නාම බල පොරොත්තු වෙන්න එපා .. පොඩ්ඩක් හොයල බලන්න ජැක් ගහන අයගෙයි එහෙම නොකරන අයගෙයි වෙනස මොකක්ද කියල . ජැක් ගහන එක පජාත වැඩක් , ජැක් ගහල එක ගැන ප්‍රසිද්දියේ කියන එක ඊටත් වැඩිය පහත් ක්‍රියාවක්. ඔබතුමා අවංක කෙනෙක් නම් තමන් අතින් උන වැරැද්ද පිළිඅරගෙන ඒ ජැක් සිද්දියට සම්බන්ධ උන අයගෙන් සමාව ඉල්ලන එකයි කරන්න ඕනි.

    :baffled:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබ හෙන මරිසියෙක් නෙ:rofl::P
    මරිසි ත්‍රෙඩ් එකෙ දාපන් උබ වගෙ මරිසියො එකෙ ඉන්නෙ
    ෆේක් වලින් ඇවිල්ලා තමන් කරපු වැඩ කියන එවුනුත් ඉන්නවා :dull:
    මෙකයි මචන් තමන් කරන දෙ හරි වැරද්ද තමන් දැන ගන්න ඔනෙ:yes:
    කියන්න පුලුවන් දෙයක් කරන්න බලන්න :)
    ජයවේවා
    11.gif
     

    Ali puncha

    Member
    Sep 28, 2011
    179
    11
    0
    උඹ ඔව්ව ගණන් ගන්න එපා බන්...

    ජැක් ගැසීම නම් මමත් අනුමත නොකරමි... :yes::yes::yes:

    උඹ ඔව්ව ගණන් නොගෙන හිටපන්... :)

    හැබැයි ජැක් ගහන එක කැමති නම් නතර කරපන්.... :)
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ෆේක් වලින් ඇවිත් බැන්න එක හරි නැතිදෙයක් තමයි
    හැබැයි ජැක් ගහන එක හොද වැඩක් කියලා කීයටවත් අනුමත කරන්නේ නැ :no::no:
    උබටත් වැරදියි නේද.....?:cool:;)
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    වැරදි වැඩ කරලා හොද නම්බු නාම බල පොරොත්තු වෙන්න එපා .. පොඩ්ඩක් හොයල බලන්න ජැක් ගහන අයගෙයි එහෙම නොකරන අයගෙයි වෙනස මොකක්ද කියල . ජැක් ගහන එක පජාත වැඩක් , ජැක් ගහල එක ගැන ප්‍රසිද්දියේ කියන එක ඊටත් වැඩිය පහත් ක්‍රියාවක්. ඔබතුමා අවංක කෙනෙක් නම් තමන් අතින් උන වැරැද්ද පිළිඅරගෙන ඒ ජැක් සිද්දියට සම්බන්ධ උන අයගෙන් සමාව ඉල්ලන එකයි කරන්න ඕනි.

    :baffled:

    ane ponnayo..tho fake ekakinne aith awilla inne.........
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මෝඩයෝ ගන්න ආතල් ගනන් ගන්න එපා
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගල්පාත මහත්තයා;11067310 said:
    ගනන් ගන්න එපා මචන්,
    ෆෙක් වලින් නැත්තම් නිර්නාමිකව කුනුහරුපෙන් බනින්නේ
    තමන්ට තාත්තලා ගොඩක් ඉන්නවා කියලා හිතන එවුන්.
    එක තාත්තෙක්ගේ දරුවෙක්නම් ඔහොම පොන්සි වැඩ කරන් නෑනෙ,:lol:
    අනික මචන් උබ අහල තියෙනවද මම හැමදාම කියන කතාවක්
    එලකිරි එකේ,

    බල්ලො බුරති සද බැබලෙති:)
    :yes::yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Originally Posted by ගල්පාත මහත්තයා
    කිඹුලෝ බුරති සද බැබලෙති


    ගලේ මොකක්ද බං මේ හරුපේ..............!!!!!!!:eek::eek::oo::dull:
     

    opishan

    Member
    Sep 4, 2007
    1,030
    30
    0
    Galle
    Uba ganan ganna epa ban......
    Mama danna wediyata den inna kelloth kemathi jack walata....
    mokada kiyannae....? Un oita wediya athal gannawa.....
    Api kollo wediyata me kale athal ekak ganna eka nomal wedak.... Den ithin mama meka demma kiyala matath poncila Ponnaya baniwe. But un meta wada ponsi weda karanawa kiyala un wath danne nehe....

    Uba selenna epa ban.... keep it up....
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    meke innawa thama napunsaka dial.. junior memberslata udata enne denne nathi..senior memberslata wala kapana eun... gon haththa
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    උඹ අවංකයි....ඒකයි ඒ ව‍ගේ දෙයක් මෙතනට පෝස්ට් කරන්නේ........
    ඔය අවංකයි කියල පෙන්නගෙන ඉන්න, රෙප් කපන එවුන් කරන දහදුරා වැඩ ඔක්කොම කරනව වහගෙන..........
    ඕක තමයි බං ඇත්ත තත්ත්වේ..........!!!

    :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.