මට එළිකිරියේ හිමි තැන....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මට එළිකිරියේ හිමි තැන...

    [FONT=&quot]මට එළිකිරියේ හිමි තැන...[/FONT]

    [FONT=&quot]මම එළිකිරියට ජොයින් වුනේ [/FONT]2016-06-10. [FONT=&quot]ඒ කියන්නේ එළකිරියේ මග වයස දවස් [/FONT]13[FONT=&quot] ක් විතර. දැන් මගේ [/FONT][FONT=&quot]Junior [/FONT][FONT=&quot]කෑල්ල අයින් වෙලා.. සතුටුයි. [/FONT]PM[FONT=&quot] මගින් මට උදව් කරපු සහෝදරයන් කීප දෙනෙක්ම ඉන්නවා ඔවුන්ට මගේ හදපිරි ප‍්‍රණාමය පුද කරනවා...[/FONT]

    [FONT=&quot]මේ කෙටි කාලය තුළ මම දාපු හැම පෝස්ටුවක්ම ජාතක කතාවක් දිගයි... ගොඩක් එව්වෝ හිතන් ඉන්නේ මම[/FONT][FONT=&quot] [/FONT]Jobless[FONT=&quot] කියලා... ඒ එක දිගටම මේ වගේ දිග පෝස්ට් දාපු නිසා වෙන්න ඇති... නෑ මචෝ මම නුවර මැද පුංචියට මගේම ව්‍යාපාරයක් කරගෙන සිංහල අනන්‍යතාව වෙනුවෙන් පුලූවන් හැම විටම පෙනී ඉන්න එකෙක්... ඒ වුණත් දවසේ වෙලාවක් කොහොම හරි වෙන් කරගන්නවා උඹල වෙනුවෙන් දෙයක් ලියන්න... ඒ එළකිරියේ පොරක් වෙන්න හිතාගෙන නෙවෙයි... උඹල මගේ ලේ තියෙන මගේම සහෝදරයෝ නිසයි... [/FONT]

    [FONT=&quot]මගේ පෝස්ට් දිග වෙලා තියෙන්නේ මම කතා කරන මාතෘකා ටිකක් සීරියස් නිසා වෙන්න ඇති... ඉතිං මම සිංහල භාෂාවේ තියෙන හැම සෙල්ලමක්ම දාලා ඒ සීරියස් ගතිය නැති කරලා කියවන්න ආස හිතන විදියට ලියන්න ට‍්‍රයි කරනවා. එහෙම කියන්නේ මගේ පෝස්ට් දිග වැඩියි... කියවන්න වෙලාවක් නෑ කියලා කියපු සහෘදයින් කීප දෙනෙකුත් ඉන්න නිසා... (මම සාර්ථකද අසාර්ථකද කියලා උඹලම තීරණය කරපල්ලා[/FONT][FONT=&quot])[/FONT]

    [FONT=&quot]මම උඹලගෙන් අහන්නේ මට එළකිරියේ තැනක් තියෙනවද[/FONT]? [FONT=&quot]මගෙන් උඹලට ගන්න දෙයක් තියෙනව ද[/FONT]? [FONT=&quot]තරහ නෑ අවංකව අදහස් කියපල්ලා... ඒක මට ලොකු ධෛර්යයක්...[/FONT]

    [FONT=&quot]උඹල මෙතෙක් මගේ ලිපි කියවලා නැත්නම් මේවා බලල හරි මට අදහසක් දියන්....[/FONT]
    [FONT=&quot]කොණකපාලලාගේ අපූරු කතා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot] - http://www.elakiri.com/forum/showthread.php?t=1747739[/FONT]
    [FONT=&quot]ඉස්ලාම් කාන්තාවගේ කොන කැපීම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]- http://www.elakiri.com/forum/showthread.php?t=1747101[/FONT]
    [FONT=&quot]මම ගණිකාවක්මි[/FONT][FONT=&quot] - http://www.elakiri.com/forum/showthread.php?t=1747582[/FONT]
    [FONT=&quot]මුස්ලිම් [/FONT][FONT=&quot]vs.[/FONT][FONT=&quot] සිංහල - [/FONT]1 - http://www.elakiri.com/forum/showthread.php?t=1746578
    [FONT=&quot]මුස්ලිම් [/FONT][FONT=&quot]vs.[/FONT][FONT=&quot] සිංහල - [/FONT]2 - http://www.elakiri.com/forum/showthread.php?t=1746731
    [FONT=&quot]මුස්ලිම් [/FONT][FONT=&quot]vs.[/FONT][FONT=&quot] සිංහල - [/FONT]3 [FONT=&quot]([/FONT][FONT=&quot]අවසරයි හාමුදුරුවනේ ඔබ අසමත්ය[/FONT][FONT=&quot]) - http://www.elakiri.com/forum/showthread.php?t=1746952[/FONT]
    [FONT=&quot]මුස්ලිම් [/FONT][FONT=&quot]vs.[/FONT][FONT=&quot] සිංහල - [/FONT]4 [FONT=&quot]([/FONT][FONT=&quot]අපි සිංහල - අපෙ සිංහල ජාති ජාති[/FONT][FONT=&quot]) - http://www.elakiri.com/forum/showthread.php?t=1747426[/FONT]
    [FONT=&quot]නිවැරදිව බුදුන් දැකීම[/FONT][FONT=&quot] - http://www.elakiri.com/forum/showthread.php?t=1745810[/FONT]

     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඔව්., ඔයා කරන දේ ගොඩක් වටිනවා, මම ඔයාගේ ත්‍රෙඩ් ටික කියවල තියෙන්නේ.
    මතක තියා ගන්න ඔයාගේ ත්‍රෙඩ් කියවල එයින් යමක් ගන්න මිනිස්සු(බහුතරය) ඔයාව සතුටු කරන්න රෙප්, බම්ප් දාන එකක් නෑ. නමුත් අනික් අය (සුළුතරයක් ) ඔයාව කොන් කරලා/සවුත්තු කරලා කතා කරයි.

    එක මතක තියාගෙන ඉන්න.


    ඔයා දිගටම කරගෙන යන්න. නුවර ආපු වෙලාවට ඔයාව බලලා යන්න එන්නම්.
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,941
    1
    12,245
    113
    අදාළ නෑ නේ
    don't worry about what other people say machan.
    I think I've read most of your posts. great work, keep it up
    :yes::yes::yes::yes:
    will rep you once this goes away :lol::lol::lol:

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මම නුවර මැද පුංචියට මගේම ව්‍යාපාරයක් කරගෙන සිංහල අනන්‍යතාව වෙනුවෙන් පුලූවන් හැම විටම පෙනී ඉන්න එකෙක්.
    eka nan waduna aee.....ela..congrats
     

    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    දිගටම කරගෙන පලයන් මචන් සුබ පැතුම්
    මම මේකේ ඉන්නේ 2007 ඉදල. ඔය වගේ කීප දෙනෙක් කලිනුත් මේකේ හිටය බන් මේකේ උන් කියන කරන කතා නිසා උන් ලියන එකත් නවත්තල දැන් හොයාගන්නත් නැහැ එහෙමත් නැත්තන් වෙන ත්රෙඅඩ් වලට comments දන්න ගිහින් සවුත්තු වෙනවා උබ පරිස්සමින් හිටපන් කට්ටිය කියන ඒවා වැඩිය ගණන් ගන්න එපා. අනම් මනම් කියන උන් වගේම ඕව කියවල වැඩක් ගන්න උනුත් මේකේ ඉන්නවා.