මට කණ්නාඩි දෙකක් ගන්ට ඕනි

singlelife

Active member
  • Oct 27, 2021
    107
    121
    43
    oya kannadi walin loku deyak na bluelight eka adu wenawa witharai.
    Hoda ISP Monitor ekak ganna.
    Monitor eka samanaya durakin tiya ganna.
    Room eka hodata eliya wenna lights danna. karuwale wada karana epa
    saren sare eye exercise karanna, dura balanna laga balanna.

    Ochcarai :)
    ඔය ඔක්කොම හරි බන්. වැඩි safety යට කියලා වැඩ කරද්දින් විතරක් use කරන්ට බැලුවේ

    eyes ekka laba padu balanna yanna epa. Vision Care eke ehema ganan wadi seen ekak na. Unge machines and sevice eka hodai but only go to Head Office(Ward Place). Branches walata yanna epa ewala inna un harinaa.
    නෑ බන් සල්ලි කොහොමත් අව්ලක් නෑ. උඩ පොර යන්ට ඒපා කියපු හේතුව මන් හිතුවේ ගණන් වැඩි හින්දා වෙන්ට ඇති කියලා
     
    • Like
    Reactions: Natsu_Drag001

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,806
    1
    58,058
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක බොරු වැඩක්. හොඳ ඩිස්ප්ලේ එකකින් කොහොමටත් ඇහැට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. හිතේ බයක් තියෙනව නම් දෙහිගෙඩියක් මතුරල එල්ලගන්න. ඒකත් ඒ වගෙම තේරුමක් නැති වැඩක්
     
    • Like
    Reactions: Spiderman.Ayya

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    eyes ekka laba padu balanna yanna epa. Vision Care eke ehema ganan wadi seen ekak na. Unge machines and sevice eka hodai but only go to Head Office(Ward Place). Branches walata yanna epa ewala inna un harinaa.

    Head Office (Ward Place) valath echchara thama. Kello lassanai, habei kisi vadak na. Pettah vala ehema honda ewa thiyanava.
     
    • Like
    Reactions: singlelife

    singlelife

    Active member
  • Oct 27, 2021
    107
    121
    43
    ඕක බොරු වැඩක්. හොඳ ඩිස්ප්ලේ එකකින් කොහොමටත් ඇහැට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. හිතේ බයක් තියෙනව නම් දෙහිගෙඩියක් මතුරල එල්ලගන්න. ඒකත් ඒ වගෙම තේරුමක් නැති වැඩක්
    හොද monitor එකක් තමයි මචං use කරන්නේ :yes:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Shop walin ganna giyoth Rs. 30,000/= wath yai doctor charges nathuwa....8000-10000 athare honda ekak ganna puluwan..Bambalapitiye tamil kada thiyenawa..man gaththe langatama awith check karala kannadi hadala dena kenekgen..godak kal indan man use karana nisa mokakda wenne kiyala danna nisa wede ehema karagaththa..
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    IMG_20211226_093447.jpg


    https://www.quora.com/Which-spectacle-lenses-are-better-Crizal-or-Carl-Zeiss
    ------ Post added on Dec 26, 2021 at 10:37 AM