ඔය ඔක්කොම හරි බන්. වැඩි safety යට කියලා වැඩ කරද්දින් විතරක් use කරන්ට බැලුවේoya kannadi walin loku deyak na bluelight eka adu wenawa witharai.
Hoda ISP Monitor ekak ganna.
Monitor eka samanaya durakin tiya ganna.
Room eka hodata eliya wenna lights danna. karuwale wada karana epa
saren sare eye exercise karanna, dura balanna laga balanna.
Ochcarai![]()
නෑ බන් සල්ලි කොහොමත් අව්ලක් නෑ. උඩ පොර යන්ට ඒපා කියපු හේතුව මන් හිතුවේ ගණන් වැඩි හින්දා වෙන්ට ඇති කියලාeyes ekka laba padu balanna yanna epa. Vision Care eke ehema ganan wadi seen ekak na. Unge machines and sevice eka hodai but only go to Head Office(Ward Place). Branches walata yanna epa ewala inna un harinaa.

