මට කැමරාවක් ඕනේ.
හොද කැමරාවක් ගන්න ඕනේ.
Canon 700D
සහ
Nikon D3300
මේ දෙකෙන් මොකද්ද හොද. මට එත් එක්කම zoom ලෙන්ස් එකක් ඕනේ. D3300 එකේ auto focus motor එකක් නැති නිසා AF-S ඒවා ඕනේ නේ. ඒවා ගණන්.
කැනොන් එකේ එහෙම අවුලක් නැ
.
හොද කැමරාවක් ගන්න ඕනේ.

Canon 700D

සහ

Nikon D3300

මේ දෙකෙන් මොකද්ද හොද. මට එත් එක්කම zoom ලෙන්ස් එකක් ඕනේ. D3300 එකේ auto focus motor එකක් නැති නිසා AF-S ඒවා ඕනේ නේ. ඒවා ගණන්.

කැනොන් එකේ එහෙම අවුලක් නැ
.

..... I am very much satisfied with it. but honestly i have never used a cannon DSLR . many people who are in professional photography told me to go for Cannon than nikon.... many good advantages of choosing canon.. accessories are cheaper and there are many good third party lenses available .