මට කැමරාවක් ඕනේ.

gaminda1980

Member
Feb 14, 2016
448
69
0
මට කැමරාවක් ඕනේ.

හොද කැමරාවක් ගන්න ඕනේ. :rolleyes:
Canon 700D :yes:

සහ :dull:

Nikon D3300 :yes:

මේ දෙකෙන් මොකද්ද හොද. මට එත් එක්කම zoom ලෙන්ස් එකක් ඕනේ. D3300 එකේ auto focus motor එකක් නැති නිසා AF-S ඒවා ඕනේ නේ. ඒවා ගණන්. :no:

කැනොන් එකේ එහෙම අවුලක් නැ :P.
 

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,880
    6,515
    113
    ගග අද්දර

    ගොඩ කාලෙකින් ෆොටෝ දානවා දැක්කේ... මේ ටික ෆට්ට
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ගොඩ කාලෙකින් ෆොටෝ දානවා දැක්කේ... මේ ටික ෆට්ට

    fb නං දැම්ම :)
    https://web.facebook.com/ssrik/

    මේකට දාන්න බැරි උනා :(

    13327426_602183686612200_8774143315039817199_n.jpg


    13339669_602191189944783_1980050358155985019_n.jpg


    13312838_602191003278135_7098737595662341874_n.jpg


    13331169_602191059944796_7197322760707793069_n.jpg


    13315273_602191183278117_1948725218215307540_n.jpg


    13312705_602191213278114_7862562156370631349_n.jpg




    13339734_602191163278119_1322151707575532544_n.jpg


    13346823_602191113278124_4041622607583724397_n.jpg


    13315344_602191039944798_7182742288161152094_n.jpg

     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මගේ ලග තියෙන්නේ නම් D3300 cam එක . අවුලක් නෑ . entry level cam එකක් උනාට සුපිරි .
    canon නම් use කරලා නෑ .
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    ma gawa thiyenne canon 700 D eka.. awulak nam nah shape.. :D :D photo gahanna wadiya danne nathi mata.. eka hondatama pramanawath :D :D

    Btw ara water fall eke pic eka ara ganna mona da hadanna ona settings.. :D :D
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    I have D3200 :love: ..... I am very much satisfied with it. but honestly i have never used a cannon DSLR . many people who are in professional photography told me to go for Cannon than nikon.... many good advantages of choosing canon.. accessories are cheaper and there are many good third party lenses available . :yes: and i don't know for no reason i love cannon's design
     

    sumrath1998

    Junior member
  • Feb 18, 2016
    44
    7
    8
    nikon hondai, budget eka tiyenawanan kit lense (18-55) wenuwata, kalin cameralk link eke tibuna uda lense ehekata yanna