මට කියන්න පිළිකා වලට හොදම ඩොක්ටර් කව්ද....?

Shan_LK

Member
Dec 13, 2016
184
82
0
ඔයාගේ අම්මට ඉක්මන් සුවය පතනවා මචන්.. :sorry::(
B U M P !
 

kprem

Well-known member
  • Aug 5, 2016
    1,276
    399
    83
    Machan mama danna kenek Sinhala wedakam kala kurunegala patte. ingreesi behetakwath gate naa. Eith honda una. Mama wistara ahala kiyannan. eya Anuradhapure kenek. all the way Kurunegala awa beheth ganna. Oyage amma ikmanin suwa wewa! Mage ammath Parkinsons walin duk windinawa machan. Harima dukai. Puduma wedanawakin inne.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,258
    1,913
    113
    Maharagama Cancer Hospital gihin poddak balapan machan,eke innawa atte hodama Doctors la,ethanin hodata Doctor kenek hoyagena privet Channel karala Poddak pennala balapan machan.Hoda karanna Puluwan Ewa thiyenawa
    Selenna Epa machan,oya gamanma Sinhala beheth ehemath try karanna balapan
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,148
    2,188
    113
    මචන් සිංහල වෙදකමට නිටිටාවටම පිලිකා හොද කරන්න පුලුවන් කියනවානේද.
    කවුහරි එ ගැන විස්තරයක් කරන්න.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    13,725
    24,088
    113
    මචන් itn එකේ වෙනසෙ දවසක් පෙන්නුවා,සින්හල වෙදකමක්.ගොඩක් අයට සනීපයි කියලා ඒ මිනිස්සුම කතා කලා... පොඩ්ඩක් කෝල් එකක් දාලා විස්තර අහගන්ඩ.එයාලා කියයි
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,841
    427
    83
    මහකන්ද වේද මහත්තයා.

    http://laankeshwara.org/
    https://www.facebook.com/laankeshwara/?hc_ref=SEARCH
    https://www.youtube.com/user/laankeshwaraorg/videos
    තියන තැන.


    කුස්වල වේද හාමුදුරුවෝ.

    http://www.divaina.com/2015/03/12/feature02.html
    ඔය ලිපියේ numbers තියනවා නුවර තැන.
    තියන තැන.

    මේ දෙගොල්ලොම පිළිකා වෙදකමට ප්‍රසිද්ධ අය.
    පුළුවන් නම් පෙන්නලා බලන්න.
    දෙගොල්ලොන්ගෙන්ම නුවරින් බෙහෙත් ගන්න පුළුවන්.

    අම්මට ඉක්මනින්ම සුවය ලැබේවා.
    දිර්ගායු වේවා!
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,396
    803
    113
    මචං පේරාදෙනිය ගලහා පාරේ මහකන්නද පැත්තේ ඉන්නවා වෙද මහත්තයෙක් .Itn වෙනස Programe එකෙත් වැඩසටහනක් ගියා.මමත් හරියටම දන්නේ නැහැ Place එක.පේරා විශ්ව විද්‍යාලය පහු කරගෙන මහකන්ද පැත්තට ආවොත් හොයාගන්න පුලුවන්.මට හිතෙන්නේ හොද කරන්න පුලුවන්වෙයි.
     
    Apr 15, 2014
    15
    18
    3
    Gampaha
    . බෙහෙතක් තියෙනවා

    යාලුවනේ මගෙ අම්මට පිළිකවක්ලු......නමුත් ඩොක්ටර්ස්ලා හරියටම කියන්නෙ නෑ,මහනුවරින් බෙහෙත් ගන්නෙ...කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්න ලංකාවෙ....පිළිකා වලට හොදම ඩොක්ටර් කව්ද කියලා,එයාව හමුවෙන විදිහත් කියන්න....තෙරුවන් සරණයි!


    මල්ලි ඔයාගේ අම්මව පෙන්නගන්න doctor බලවර්ධන නම් ok , මෙයා සල්ලි නම් ගොඩක් ගන්නවා. නවලෝකේට එනවා. අම්මව කිමෝ තෙරපි වලට දාන්නනම් එපා . අනිවාර්යෙන්ම මැරෙනවා. ඊ ට වඩා මම දන්නා ප්රෝෆ්ෆෙසසලා සෙට් එකක් පේරාදෙණියේ university එකේ අලුත් බෙහෙතක් හොයාගෙන එක ටෙස්ට් කරලා එකෙන් ලෙඩේ පෙතිරෙන එක නවත් වනවා කියලා මම දන්නවා. දෙනාට ලෙඩ්ඩු 100 ක් විතර බෙහෙත් ගන්නවා. නොමිලේ දෙන්න සෙට් කරලා දෙන්න පුළුවන්. ඔයාට english බෙහෙත් ගන්න ගමන් මේක ගන්න පුළුවන්ලු. කැප්සුල් එකක්ලු බෙහෙත. මට කතා කරන්න මම සෙට්කරලා දෙන්නම්.0772078662- සම්පත්
     
    • Like
    Reactions: itguy