මට කියන්න පිළිකා වලට හොදම ඩොක්ටර් කව්ද....?

malidu98

Member
Jan 23, 2017
26
1
0
37
Kegalle
Machan mage wifege nanda kenektath cancer ekak thibuna, Nandawa genichche Dr. Balawardene gawata, Wifege nandata 2003 thamai cancer ekak kiyala mulinma hoya gaththe, Nandage luck ekata Dr. Balawardenewa hamba une, naththan nanda ada koheda danne na, Dr. Balawardene nisa thamai machcan nanda adatath nirogi suwayen inne. Habai thawa deyak Ammata puluwan tharam nokiya inna balapan ammata thiyenne cancer ekak kiyala. mokada amma mentally upset unoth cancer eka ikmanata pathirenawa kiyala thamai ahala thiyenne.

http://www.ncisl.health.gov.lk/?page_id=232&cn-entry-slug=jayantha-balawardana-3#cn-top

Dr.Balawardene thamai machan danna widiyata danata cancer walata beheth karana hodama doctor.

Amma issaraha umbalath mentally watenne nathi wennath waga balaganna ona, Ammata Ikman suwaya prarthana karanawa machan!
machooo oyage number eka inbox karanna,mata denaganna deal tiye
 

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,181
    2,221
    113
    අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථන කරනවා.
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    39
    28
    මල්ලි ඔයාගේ අම්මව පෙන්නගන්න doctor බලවර්ධන නම් ok , මෙයා සල්ලි නම් ගොඩක් ගන්නවා. නවලෝකේට එනවා. අම්මව කිමෝ තෙරපි වලට දාන්නනම් එපා . අනිවාර්යෙන්ම මැරෙනවා. ඊ ට වඩා මම දන්නා ප්රෝෆ්ෆෙසසලා සෙට් එකක් පේරාදෙණියේ university එකේ අලුත් බෙහෙතක් හොයාගෙන එක ටෙස්ට් කරලා එකෙන් ලෙඩේ පෙතිරෙන එක නවත් වනවා කියලා මම දන්නවා. දෙනාට ලෙඩ්ඩු 100 ක් විතර බෙහෙත් ගන්නවා. නොමිලේ දෙන්න සෙට් කරලා දෙන්න පුළුවන්. ඔයාට english බෙහෙත් ගන්න ගමන් මේක ගන්න පුළුවන්ලු. කැප්සුල් එකක්ලු බෙහෙත. මට කතා කරන්න මම සෙට්කරලා දෙන්නම්.0772078662- සම්පත්

    ඇඩෙ උබ මෙක ප්‍රොමොට් කරපන් මචන්...උබට ගොඩක් පින් ..
    :):):):):):):):)
     

    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    මෙන්න මේ වෙද මහත්තයාට පොඩ්ඩක් කතා කරලා බලන්න, මම දන්න කෙනෙක් නම් මේ වෙද මහත්තයාගෙන් බෙහෙත් අරන් නැහැ හැබැයි video එක බැලුවම genuine ගතියක් තියනවා. වෙද මහත්තයා කියන විදිහට එයා කරන්නේ පාරම්පරික හෙළ වෙදකම ආයුර්වේදය කලවම් වෙලා නැහැලු.

    වෙද මහත්තයාගේ නම විජයබණ්ඩාර ඒකනායක
    contact ඕන අය pm එකක් දාන්න නැත්නම් දෙරණට(Tv Derana) කතා කරලා අහගන්න.
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    අම්මට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මචන්.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    5,586
    2,199
    113
    Dr Balawardhana arenna thawa keepa denek innawa. Mata nama mathaka na ekkenek Ragama hospital wada karana ekkenek. Dr. Balwardhana surgeon kenek nam neweyi mama danna tharamin.
    Poddak oya langa patha inna MBBS doctor kenekgena hala balapan.
    Machan qualified doctor kenekgen beheth ganin. weda gewal walata nam yanna epa. ewa oya hitha hadenna witharayi.
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,643
    1,501
    113
    කටු ආත්ත, ඒ කොල දීපන් මචන්..අත්දුටුයි
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,236
    1,532
    113
    LK
    Ammawa ikmanata Maharagama Hospital ekata aran gihin test karala balanna.. goda beheth karanna epa hariyatama danaganne nathuwa. eka bayaanakayi. ammata theruwan saranin ikman suwaya praarthana karanawa!!