මට කෙනක් සෙට් උනා කොල්ල නේ

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    Ado Congratulations kollo 😍
    .
    .
    .
    .

    ඒත් ටිකක් ඉදහන්

    ඒ කෙල්ල අනුරාධයගෙ නංගි එහෙම නෙවෙයි නේද? එහෙම උනොත් එලකිරි සර්වර්ස් වලට වලතර දෙවි පිහිටයි 🙏
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Congratulations!
    thank you
    අපෝ දැන්ම අතෑරපන් ඕක. නැත්තන් ඉස්සරහට උබේ අදෝනාව අහන් ඉන්න වෙයි
    හි හි මේකේ දාන්නේ අඩුවෙන් බන් එහෙම ඒවා මම ඒවා මේකේ දාන එක නැවත්තුවා බන් මාස ගානකට කලින් මම තෙරුන් ගත්තා බන් එක අවුල් කියලා ප්‍රශ්නයක් නැති විදියට ජිවත් වෙන්න ඕනේ කියලා එක දැන් එහෙම අවුල් නැහැ මට
    Congratulations :love::love:
    thank you
    හම්මට සුපිරි. මේ එක දෙයක් කියන්නම්. හැමදාම එකම විදියට ෆෝන් එකෙන්ම හ්ම් හ්ම් ගගා ඉන්න එපා බොරින් වෙන්ව. බොරින් වෙන්න නම් දෙන්න එපා. නිවාඩු වෙලාවට කෙල්ල එක්ක කාලය ගත කරන්න බලපන්.එතකොට තවත් ලේසි උබල දෙන්නට අදුනගන්න. ප්‍රශ්න තියෙ නම් කල් ඇදෙන්න දෙන්න එපා දෙන්න එක්කම කතා කරල විසදගන්න. ජය වේවා
    හරි මචං
    Congratulations bn
    thank you
    Onna dan thamai jiwithe epa wenna patan gaththe kiyala hithaganin
    ඇයි බන් ඒ ? මටනම් වෙනසක් තේරෙනවා කලින්ට වඩා
    Mona hari kiyapan kata nokara inna epa.
    Kiyapan man oyage namin vps wala Home directory eke folder 1000k හැදුව.
    ආදරෙයි ආදරෙයි patiyo කියල
    :lol:
    Congratulations 🎈🍾🎊
    thank you
    Good Luck bro
    thank you
    පොන්නයෙක්ට කෙල්ලෙක් සෙට් වෙලා වගේ ඉන්න එෆා පගෝ 🤣
    හරි
    subapathum 😘
    thank you

    බූට් කෑව කියලා ත්‍රෙඩ් නම් දාන්න එපා ඔන්න
    හරි
    congratz...
    thank you
    Ado Congratulations kollo 😍
    .
    .
    .
    .

    ඒත් ටිකක් ඉදහන්

    ඒ කෙල්ල අනුරාධයගෙ නංගි එහෙම නෙවෙයි නේද? එහෙම උනොත් එලකිරි සර්වර්ස් වලට වලතර දෙවි පිහිටයි 🙏
    නැහැ එයා මචන්, එයත් කොලබ කෙල්ලෙක් තමයි හැබැයි අවුරුදු 5 විතර ඉදලා හොදට දන්නා කෙනක්.
    Chandigarh adara andarayen pasu nawum adara kathawak :love2: updates dapan :yes:
    හරි
    Congratulations ❤️
    thank you
    No එක දුන්නොත් දවස් 2න් sex සීන් එකට enter කරලා දෙන්නම්
    :rofl::rolleyes:
    @nevermindNevergiveup මේ අයියගෙන් අහගන්න කියල දෙයි
    thank you
    ------ Post added on Sep 14, 2023 at 1:24 AM
     
    • Like
    Reactions: techhelpme and NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    Congratulations.....

    go to walk Beaches , parks ,film holes ..... automatic wede weyi.

    if you have a car or bike. it is easy
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සුභපැතුම් මචං
    උඹ දන්න සහ කෙල්ලට නොතේරෙන් මගුලක් හරි කමක් නෑ අතින් දාලා හරි කමක් නෑ කියෝපන්
    ඒකිව සප්‍රයිස් කරපන් මොකක් හරි මගුලක් කරලා. උඹේ සබ්ජෙක්ට් එකෙන් උනත් කමක් නෑ

    බෝරින්ග් වෙන්න දෙන්න එපා
    අහ් තව අම්මා සීන් කෙල්ල එක්ක කියන්න යන්න එපා. අම්මට කෙල්ලවත් කෙල්ලට අම්මවත් වැඩිය ලං කරන්න එපා. කෙල්ලට එපා වෙනවා. අම්මට තාම උඹ පොඩි බබා නේ
    පට්ට ඩීසන්ට් වෙන්න යන්න එපා. කෙල්ල හිතයි gay කියලා.

    පොඩි පොඩි සීන් වලින් පටන් අරන් ජයග්‍රහණය කරා යන්න සුභ පතනවා