මට කෙලවුනා.....

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අර කතා කරපු කෙනා, මම වැඩ කරන තැන, ඌ කතාව එහෙට මෙහෙට කරලා CM ට කියලා,
    ඒත් දැන් ඒවා නැති කරලා තියෙන්නෙ මමයි කියලා, ගොතලා, INQUIRY එකක් කරන්න ඕනීලූ
    පේන විදිහට උබත් එක්ක ඇරියස් තියෙන එවුන් එක්ක වගේ උබ වැඩ කරලා තියෙන්නෙ.. නැත්නම් ඔහොම කතා ගොතයිද බන්..
     
    • Like
    Reactions: GobbaSira

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,967
    12,312
    113
    Behind u :p
    Police karaya call karapu eka umbata arinnama indala tiyenne
    umba permanent employee kenek nam nadu yanna puluwan,
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මං මේ ළඟදී uber එකක යද්දි රෑ, කවුදෝ ගෑනියෙක් පාරට පැනලා මං ආපු tuk එක නැවැත්තුවා, රෑ 9.30ට විතර ඇති, ඒ ගැනිට කරදරයක් වෙලාලු කව්රුත් නෑලු නෑදෑ ගෙදරක යන්න ඕනෙලු ඔහොම මගුලක් කිව්වා, ඒකිට ඕනෙ උනේ tuk එකේ නගින්න මං ඒකිට රුපියල් 200ක්‌ දීලා කිව්වා මේක අරං වෙන එකක යන්න කියලා, මටත් අවුල් මොකෝ ඒ ගෑනි ඇත්තටම කරදරේකද දන්නැනේ, මේක කියෙව්වම හිතෙනවා හොඳ වෙලාවට මං එහෙම කරේ කියලා, අද කාලෙ හොඳ කරන්න යන්න එපා, උබ දන්නම එකෙක් නෙවෙයිනන් නිකන් ඉදපන් ඕන මගුලක් කියලා
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    බස් එකේ අහක බලන් හිටිය නම් මේ කිසිම දෙයක් වෙන්නෙ නෑ නේද. අයිතිකාරයා අඩුමගානේ උබට ස්තූති කරලවත් ගියාද? අයිතිකාරයව කන්ටෑක් කරන් ඌගෙන් උදව්වක් ගන්න බැරිවෙයිද?
    katha kalaa, u kiiwa katha karala shape karala dennam kiyala, eth mata uta bala karanna ba, pinsendu wennath ba heme unoth mn weredda kala wenawa wage neda, anika e manussaya patta salli karayek e manussaya kamethi ne wediya prasidda wenawata uta tharjana ethi salli nisa.
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    උඹට ඕක ඕනෙමනම් සද්ද නැතුව හොරෙන් ගන්න තිබ්බා, එහෙම නැත්තන් දාලා එන්න තිබ්බා.

    ඕනෙම වෙලාවක, මොකක්ට හරි උදව්වක් කරන්න යනවට වැඩිය, තමුන්ගේ පාඩුවේ ඉන්න එක තමා රිස්ක් එක අඩුම දේ මේ සමාජේ.

    හිඟන්නෙක්ට කීයක් හරි දුන්නත් හෙන ගෙඩියක් පාත් වෙන්න පුලුවන් සම්භාවිතාවය වැඩී සත පහක්වත් නොදී අහක බලං ඉන්නවට වැඩිය.
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    ඔක බස් එකෙ දාල ගිය එකා හරි නම් උබට වැදලා ඔක අරන් යන්න ඔන , උබ ඔක දාල ගියා නම් ඉතිං අද උබට ඔහොම වෙන්නෙ නෑ නේ.

    නිකම් හොරා උනා කොහෙවත් ඉන්න එකෙක්ට උදව්කරන්න ගිහින් 😥
    hm
     
    • Like
    Reactions: hitter

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මිනිස්සුන්ට උදව් කරන්න එපා බන්. සතෙක්ගේ ඔලුව අත ගෑවත් උන්ට කෙලෙහිගුණ තියනවා. ඒත් මිනිස්සුන්ට එහෙම නැ. විශේෂයෙන් සිංහලුන්ට
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,947
    13,860
    113
    126
    Hogwarts
    දිග කතාවක්, කෙටි කරලා කියන්නම් උබලටත් දවසක මෙහෙම වෙයි, ඒ නිසා පරිස්සමින්.

    සිකුරාද රෑ 8ත් නමයත් අතර, මම දම්බුල්ලේ කැකිරාව බස් හෝල්ට් එකෙන් නැග්ගා බස් එකකට, ඒ වෙලාවේ බස් තිබුනේ නෑ, මම නැග්ගේ ac බස් එකකට, මගෙ තව යාලුවො දෙන්නෙක් එක්ක, ඒ නැගලා මම ඉදගන්න ගිය සීට් එකේ ෆයිල් කවරයක් තරම් pouch එකක් තිබ්බා, ඒක අමතක වෙලා ගියපු බවක් තමා පේන්න තිබ්බේ, ඉතින් ඒක මගේ යාලුවොත් දැක්කා, මම බස් එකටම ඇහෙන්න කීවා මෙතන බෑග් එකක් තියෙනවා කාගෙද කියලා, ඒත් ඒ කිසිම කෙනෙක් මොකුත් කීවේ නෑ, මම වට පිටත් බැලුවා, ඒත් නෑ කවුරුත් මීක් කීවේ, ඉතින් මම ඊට එහා පැත්තෙන් ඉදගත්තා, මම ඒ pouch එක ඇරල බැලුවා, මොනාද තියෙන්නේ කියලා, ඒකේ තියෙන ඒවාලින් මේ අයිත් කෙනා හොයගන්න පුලුවන් කියල හිතාගෙන, ඒත් එහෙම මොකුත් තිබ්බේ නෑ, තිබ්බේ කැකිරාව කියලා ගහපු envelope දෙකක්, apple macbook එකක්, ඊට අල්ලපු සීට් එකෙ හිටිය එකත් බලන් හිටියා මම ඌ දිහාත් බැලුවා අරක අතෙන් පෙන්නලා, ඒත් නෑ ඌ කතා කලේ, ඉතින් ඒක වටිනවා කියලා පෙනුන නිසා, කුඩුකරයෙක්ටවත් අහු වෙයි කියලා හිතුන නිසා, යාලුවෝ දෙන්නත් එක්ක කතා කරලා ඒක මම අරං බැස්සා, අයිති කාරයා හොයලා දෙන්න හිතාගෙන, ඒ තිබුන දේවල් මගේ පාවිච්චියට ගන්නවත් විකුනන්නවත් හිතේ තිබ්බෙ නෑ මොකද මම ඇපල් ඒවට කැමති නෑ. ගෙදර ආව ගමන් මම මල්ලිට කියාලා පෝස්ට් එකක් හදලා fb දැම්මා, යාලුවෝ කිහිප දෙනෙකුත් ටැග කලා කැකිරාවේ සහ මාතලේ, ඊට පස්සෙ අපි නිදාගත්තා,

    රැ 11:40ට වගේ අර මගේ යාලුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් කතා කලා අර pouch එකේ අයිති කාරය පොලිසියත් එක්ක ඇවිල්ල ඉන්නවා කියලා, පොලිසීයේ දෙන්න කියනවා මට ඒකත් අරං දැන් එන්න කියලා, මම කීවා දැන් එන්න බෑ, පාරේ අලි ඉන්නවා හෙට උදේම මම එන්නම් කියලා, තව ඒක අරං බැස්සට මට එහම කරන්න අයිතියක් නෑ කියලා ඒ ගොල්ල මට ඉතින් අනම් මනම් ටෝක් දුන්නා, මාත් ඒකට එක ඒවා කීවා, හොරකන් කරන්න ගත්තේ නෑ කියලා, ඔහොමම මම මගේ ගේ ලග තියෙන පොලීසියට ගිහින් විස්තරේ කියලා, ඒ පොලීසිය හරහා අර අනිත් පොලිසියට කතා කලා, මෙහේ පොලිසිය කීවා දැන් ඕක අරං යන්නෙපා රෑ වෙලා නිසා හෙට උදේ ගිහිල්ල අයිතිකාරයට භාරදීලා එන්න කීවා, pouch එක පොලිසියේ තියලා යන්නද කියල ඇහුවම එපා අරං යන්න, ඔයා ආවානෙව් දැන් අපි දන්නවනේ ඔයා ඕක හොරකම් කලේ නෑ කියලා ඒ ඇති ප්‍රශ්නයක් නා කීවා, ඉතින් අපි ආවා.

    පහුවදා උදේම මම මල්ලි එක්ක ගියා ඒක දීලා එන්න, පොලිසියට ගිහිල්ල ඒ අයිති කෙනා ආවාට පස්සේ oic ඉස්සරහ ඒවා බලලා, කැඩිලා බිදිලා අඩුපාඩුවක් නෑ කියලා ඒ මනුස්සය ඒක අරං ගියා, පොලීසියේ උන් මාතෙ එක්ක මලෙන් හිටියේ මම රෑ උන් එක්ක ආගියු කරපු නිසා, උන් මට එක එක ටෝක් දුන්නා, මම හොරෙක්ලු හොයලා බලන්න ඕනිලු අනිත් පොලිසී වලට කතා කරලා කියලා, මම වැඩ කරන තැන කීවාට පස්සේ, ඒ හිටිය පොලිස් කාරයෙක් ඇහුවා මගෙන් නමක් කියලා අදුනනවාද කියලා, මම ඔව් කීවා, ඊට පස්සෙ මූ ඒ නම කීවා කෙනාට කෝල් එකක් අරං එකපාරටම මෙහෙම කෙනෙක් ඉන්නවා මේ මනුස්සයා ( ඒ කියන්නෙ මම) හොරෙක්ද ඔයාලගේ company එකේ කියලා, අර මනුස්සයා මොනා කීවාද දන්නෙ නෑ, මටත් ඌ කතා කලා, මාත් ඉතින් විස්තරේ කීවා, ටිකක් කතා කරලා ඒ මනුස්ස්සය පෝන් එක තිබ්බා, ඒ හිටිය රාලහාමි කෙනෙක් මගේ නම ගම විස්තර අහල බස් එකට නැග්ග වෙලාව අහලා මොනාදෝ ලියල මට අතසනක දාන්න කීවා, ඒත් ඒක කට උත්තර ලියන පොත නෙමෙයි ( pouch එකේ අයිති කාරය පැමිනිල්ලක් වත් මොනවත් එහෙම නීතී මාර්ගෙන් කරලා තිබ්බේ නෑ ඌ එහෙම ඕනී නෑ කියලා පොලිසියට ) ඒ අයිතිකාරයක් තිබ්බ දේවල් හරියට තිබ්බ කියලා විස්තරයක් අර පොලිස් කාරයාම හිතලා ලියලා අරූගෙනුත් අත්සනක් දාගත්තා, ඌත් ආවා oic මට කතා කලා, හොද දෙයක් කරන්න ගියත් කරපු විදිය වැරදියි ආයේ එහෙම කලබලේට වැඩ කරන්නෙපා, පොලිසිය එක්ක ආගියු කරන්නෙපා, මේ වෙච්ච මොකුත් පොලිස් පොත් වල ලියලා නෑ, acuser කෙනෙක් නැතිව එහෙම නිකන් මේවා ලියාගෙන බොරුවට රස්තියාදු වෙන්න ඕනී කවුරුත් කියලා, මටත් යන්න කීවා, මම ගෙදර ආවා,

    හොදම හරිය,
    අර කතා කරපු කෙනා, මම වැඩ කරන තැන, ඌ කතාව එහෙට මෙහෙට කරලා CM ට කියලා, දැන් HR එකෙන් මට resignation එක ඉල්ලන්න යනවා කියලා ආරංචියක් ආව, මම එයාලට threat එකක් කියලා, මම කරන්නෙ IT, SYSTEMS DATA පැත්ත තමා මම බලන්නේ, අපි ANDROID TABS, LAPTOPS එහෙම ගොඩාක් පාවිච්චි කාරනවා, අර TABS වලින් කිහිපයක් නැති වෙලා තියෙනවා පහු උන අවුරුදු කිහිපයට, මම ඒවා අදාල තැන් වලට INFORM කරලත් තියෙනවා, ඒවාට ඇක්සන් ගන්න කියලා මට INFORM කරලානෑ මේ වෙනකම්ම, ඒත් දැන් ඒවා නැති කරලා තියෙන්නෙ මමයි කියලා, ගොතලා, INQUIRY එකක් කරන්න ඕනීලූ අර රැ උන සිද්ඩියට COMPANY එකේ ඒවා නැති උනාට නෙමෙයි, 😋 අර බස් එකේ වෙච්ච සිද්ඩියට,

    ඉතින් මම උබලට කියන්නේ, උබලා කොහේ කොහොම වැඩ කලත් උන්ට උබලව එපා කියල හිතුනම, උබලවා රොඩ්ඩක් වගේ විසික්කරලා දානවා, මම මේ වෙනකම් COMPANY එකේන් වැරදියු කියලා කියන්න පුලුවන් දේවල් මොනවත්ම කරලා නෑ, මගේ රාජකාරිය අකුරටම කරලාතියෙනවා, ඒත් මම කොච්චර කලත් දැන් ඒවා වැඩක් නෑ, හෙට මාව අයින් කරනවා.

    උබලට අනාගතේ මෙහෙම දෙයක් නොවෙන්න වග බලා ගනිල්ලා.....
    Matat me wagema deyak una goda kalekta kalin. Mn bus eke yaddi dawasak mage eha patte phone ekak tibba..mn atata gatta tika welawakin u phone ekata call kala. U qwa hawasata town ekata ennam ganna kiala. Mn ok qwa.
    U hawasa saddayak tibba nati nisa mn phone eka town eke police yata dila awa. Owner call karai den uwa gennagena phone eka denna kiyala.

    u dennati owner ta.
     
    • Like
    Reactions: GobbaSira

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    Attak... a athi karaya muslim manussyaek... ubata screenshot onida.
    ඔය වගේ පොඩි දේකට රෑ 12 කිට්ටු කරලා ඔයාව හියන් එන්න තරං සම්පත් නැහැ ලංකාවේ පොලිසියට, ඔයා මෙතන නොකියන වෙන ලොකු දෙයක් තියෙනවා ඇරෙන්න.
     
    • Like
    Reactions: siri_ayya

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,901
    16,869
    113
    Colombo
    company eke un ubath ekka loku ඇරියස් ekaka idala thiynne ubawa ain karannama.

    oken ain wela wena ekkata palayan.