ඔන්න පුරුදු පරිදි ඊයෙත් වැඩ ඇරිලා ගෙදර ගියා, ,අම්මේ මොනවාද කන්න තියෙන්නේ.... කියලා අහගෙන තමයි ගෙට ඇතුල් උනේ..., අම්මා කිව්වා නාගෙන එන්න බෙදලා තියන්නම් කියලා.... මමත් අඩියට දෙකට ගිහින් ඇදුම් ටික ගලවලා නාලා ඔන්න වාඩි උනා කන්න....
මම දැන් සවල් ගහන්න පටන් ගත්තා (කිබුලෙක් ගලින්න බඩගින්නෙ ඉද්දි මොන යකාද එහෙම නොකරන්නේ...
) සවල් 3-4ක් ගහන කොට ඔන්න අම්මායි තාත්තායි ඇවිත් දෙපැත්තෙන් වාඩි උනා.
එන පොට නම් හොද නෑ වගේ ඒත් මම නෙවෙයි හුම් කිව්වේ... කාලා ඉන්න එපැයි මොනවා කරන්නත්... චුට්ටෙන් බලද්දි මෙන්න පිගාන හිස්...
යකෝ මමද මේ ඔක්කොම කෑවේ...
රැට වැඩිය කන්න හොද නෑ කියලා තියන හින්දා ඔන්න ඔහේ ඇති කියලා හිතලා නැගිට්ටා, ,පුතේ ඇතිද කෑවා, අම්මා අහනවා... මමත් ඔලුව වනලා ඇති කිව්වා...
අත හෝදලා පිහින්න හම්බ උනේ නෑ මෙන්න තාත්තා කියාපි ,පුතේ මට ටිකක් කතා කරන්න ඕනි කියලා..., මමත් හැගීම් දැනීම් නැති එකා වගේ ඉද ගත්තා,
![]()
,පුතේ දැන් ඔයාගේ කල වයසත් හරිනේ..., (මේ ටික මගේ කනට වැටෙන කොට මම දැනගත්තා මට බඩු බනිස් වෙන්න යන්නේ කියලා...අනේ මගේ අහිංසක ජිවිතේ, දැනගෙන කාටවත් වරදක් කරලා නෑ....)
ඔයත් දැන් පිලිවෙලක් වෙන්න ඕනේ. ඇයි දැන් මම පිලිවෙල නැද්ද?
මට නිකන්ම ඇහුනා.... අම්මායි තාත්තායි තව මොනවාද කිව්වා. මට ඇහුනේ නෑ ඒවා...
මේ ඉරිදා ලෑස්ති වෙන්නකො ඔයාට ආපු යෝජනාවක් බලන්න යන්න...මේක ඇහුවාම කාපුවා පිච්චෙනවා වගේ උනා...
අනේ මම කාට කියන්නද, උබලා ටික තමයි ඉන්නේ මොන දේටත්....
ඔන්න මම පටන් ගත්තා මගේ ඇඩියාව කියන්න ,
අනේ අම්මේ දන්මම ඕවා ඔනේ නැනේ, තව 1-2yrs මෙහෙම ඉන්නම්කෝ... අනික මට මාව බලාගන්න බැරි කොට කොහොමද තව කෙනෙක් බලාගන්නේ... ඔය කෙල්ලෝ සත 5 කට විශ්වාස කරන්න පුලුවන්ද....,
හරි හරි අපි කිව්වේ නැනේ දැන්ම බදින්න කියලා..
(ඔය බලපල්ලකෝ දැන්ම බදින්න ඕනි නැත්නම් දැන්ම කෙල්ලෝ බලන්න ඕනිද....
) අම්මා කියනවා, මම ඇහුවා, එහෙනම් මොකටද දැන්ම කෙල්ලෝ බලන්නේ????
, දැන්ම හොයලා තියාගත්තාම ලේසිනේ පුතා....
මොනවා කිව්වත් මට බේරුමක් උනේ නෑ බන් ....
හෙට මට මොනවාද වෙන්න යන්නේ?????
ela ela
කොයි දේටත් ටික දවසක් ගියාම නිකන්ම හුරු වෙනවා, ඕක වැඩිය ගණන් ගන්න එපා මචෝ..![]()
ඔන්න ඔහේ බැදලත් බලපන් බන්![]()
sirawatama dukai machan.... ubata RIP.... bahama kiyala galawenna balapan..
ela machooo...gud luk....ubata hoda potak padigena enawa wage..![]()
gud luck



apitath wedding ekata invite karanna hondee
![]()

ඉතුරු ටික කියපන්කො බන් ඉතින්

apitath wedding ekata invite karanna hondee
![]()
ඇයි ඔයාගේ අර බඩ රිදෙන කෑම දෙන්නද?
sister kenek kiyala hithanawa![]()
gas bandinna thamayi wela thiyenne![]()

e moko 
ඇයි ඔයාගේ අර බඩ රිදෙන කෑම දෙන්නද?
![]()

nariyonta oya honda kaama hariyanne naa![]()
අපිනම් කයි ඔය පුස් කේක්..ආපෝ මටත් වෙනකොටත්..
අපිනම් කයි ඔය පුස් කේක්..ආපෝ මටත් වෙනකොටත්..
![]()
oooka ithin oyata hamadaama thiyana ledeene 
oooka ithin oyata hamadaama thiyana ledeene
![]()
ඔයාගෙන් කන එක නතර කරපු දවසේ ඉදල එහෙම උනේ නැඔයාගෙන් කන එක නතර කරපු දවසේ ඉදල එහෙම උනේ නැ

e moko
lesi nane kello hoyanna![]()
hamoma eka wage ne thamayi ...eth samasthayak ali kachal aya![]()
hamoma eka wage ne thamayi ...eth samasthayak ali kachal aya![]()
mata penne oya hoyagena yannema kachal ayawada koheda 