මට කෙලවෙන්නයි යන්නේ

flower123

Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    කොයි දේටත් ටික දවසක් ගියාම නිකන්ම හුරු වෙනවා, ඕක වැඩිය ගණන් ගන්න එපා මචෝ..:D
     

    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    ඔන්න පුරුදු පරිදි ඊයෙත් වැඩ ඇරිලා ගෙදර ගියා, ,අම්මේ මොනවාද කන්න තියෙන්නේ.... කියලා අහගෙන තමයි ගෙට ඇතුල් උනේ...:P:P, අම්මා කිව්වා නාගෙන එන්න බෙදලා තියන්නම් කියලා.... මමත් අඩියට දෙකට ගිහින් ඇදුම් ටික ගලවලා නාලා ඔන්න වාඩි උනා කන්න....:P මම දැන් සවල් ගහන්න පටන් ගත්තා (කිබුලෙක් ගලින්න බඩගින්නෙ ඉද්දි මොන යකාද එහෙම නොකරන්නේ...:angry::angry: ) සවල් 3-4ක් ගහන කොට ඔන්න අම්මායි තාත්තායි ඇවිත් දෙපැත්තෙන් වාඩි උනා. :oo: එන පොට නම් හොද නෑ වගේ ඒත් මම නෙවෙයි හුම් කිව්වේ... කාලා ඉන්න එපැයි මොනවා කරන්නත්... චුට්ටෙන් බලද්දි මෙන්න පිගාන හිස්...:shocked::shocked: යකෝ මමද මේ ඔක්කොම කෑවේ...:angry::baffled: රැට වැඩිය කන්න හොද නෑ කියලා තියන හින්දා ඔන්න ඔහේ ඇති කියලා හිතලා නැගිට්ටා, ,පුතේ ඇතිද කෑවා, අම්මා අහනවා... මමත් ඔලුව වනලා ඇති කිව්වා...:yes::yes: අත හෝදලා පිහින්න හම්බ උනේ නෑ මෙන්න තාත්තා කියාපි ,පුතේ මට ටිකක් කතා කරන්න ඕනි කියලා..., මමත් හැගීම් දැනීම් නැති එකා වගේ ඉද ගත්තා,:dull: :oo:
    ,පුතේ දැන් ඔයාගේ කල වයසත් හරිනේ..., (මේ ටික මගේ කනට වැටෙන කොට මම දැනගත්තා මට බඩු බනිස් වෙන්න යන්නේ කියලා...:frown::frown: අනේ මගේ අහිංසක ජිවිතේ, දැනගෙන කාටවත් වරදක් කරලා නෑ....):no::no: ඔයත් දැන් පිලිවෙලක් වෙන්න ඕනේ. ඇයි දැන් මම පිලිවෙල නැද්ද? :shocked::shocked::shocked: මට නිකන්ම ඇහුනා.... අම්මායි තාත්තායි තව මොනවාද කිව්වා. මට ඇහුනේ නෑ ඒවා... :no::no:
    මේ ඉරිදා ලෑස්ති වෙන්නකො ඔයාට ආපු යෝජනාවක් බලන්න යන්න... :shocked::shocked: මේක ඇහුවාම කාපුවා පිච්චෙනවා වගේ උනා...:baffled::baffled::baffled: අනේ මම කාට කියන්නද, උබලා ටික තමයි ඉන්නේ මොන දේටත්....:rolleyes::rolleyes: ඔන්න මම පටන් ගත්තා මගේ ඇඩියාව කියන්න ,:nerd::nerd: අනේ අම්මේ දන්මම ඕවා ඔනේ නැනේ, තව 1-2yrs මෙහෙම ඉන්නම්කෝ... අනික මට මාව බලාගන්න බැරි කොට කොහොමද තව කෙනෙක් බලාගන්නේ... ඔය කෙල්ලෝ සත 5 කට විශ්වාස කරන්න පුලුවන්ද...., :baffled::baffled: හරි හරි අපි කිව්වේ නැනේ දැන්ම බදින්න කියලා.. :dull::dull: (ඔය බලපල්ලකෝ දැන්ම බදින්න ඕනි නැත්නම් දැන්ම කෙල්ලෝ බලන්න ඕනිද.... :angry::angry::frown:) අම්මා කියනවා, මම ඇහුවා, එහෙනම් මොකටද දැන්ම කෙල්ලෝ බලන්නේ????:frown:, දැන්ම හොයලා තියාගත්තාම ලේසිනේ පුතා.... :(:(:(
    මොනවා කිව්වත් මට බේරුමක් උනේ නෑ බන් .... :no::no:
    හෙට මට මොනවාද වෙන්න යන්නේ????? :rolleyes::oo::oo::dull:

    sirawatama dukai machan.... ubata RIP.... bahama kiyala galawenna balapan..
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye

    කොයි දේටත් ටික දවසක් ගියාම නිකන්ම හුරු වෙනවා, ඕක වැඩිය ගණන් ගන්න එපා මචෝ..:D

    ඔන්න ඔහේ බැදලත් බලපන් බන් :rolleyes:

    sirawatama dukai machan.... ubata RIP.... bahama kiyala galawenna balapan..

    ela machooo...gud luk....ubata hoda potak padigena enawa wage..:D





    :rolleyes::baffled::sorry:
     

    Mozilla

    Well-known member
  • nariyonta oya honda kaama hariyanne naa :P

    :baffled: අපිනම් කයි ඔය පුස් කේක්..ආපෝ මටත් වෙනකොටත්..
    smiley-bathroom-toilet.gif
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Ado kello ganna ekath hariyata ada kale hoda Car ekak gannawa wage amaru wedak ne banz,hema ekakma andala thiyenne :P ladaramakata ahu wunoth kapothiy :( pita ope witharai