මට කෙල්ලෙක් නෑ..........

Kondis

Member
Mar 27, 2011
102
5
0
Matanam Kellek innawa ath oya kiyana kisi wadayak matath na Thama A kellage amma a kellawa parissam karanawa Malak wage
 
rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    Matanam Kellek innawa ath oya kiyana kisi wadayak matath na Thama A kellage amma a kellawa parissam karanawa Malak wage

    එහෙනම් උඹ
    සිතින් ව්තරක් පෙම් කරන්නම් දුරින් හිඳ ඔබ දෙස බලන්නම්
    විදිහට Love කරන පොරක් වෙන්න ඇති.

    Last edited:

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    එළනේ බන් මටත් නැහැ එකකට talk කර එත් වැඩක් නැහැ කියල හිතුන නිසා නැවැත්තුව දැන් Freedom එකේ ඉන්නවා .. කෙල්ලෝ එපා :lol::lol::lol:
     
    Last edited:

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    Matanam Kellek innawa ath oya kiyana kisi wadayak matath na Thama A kellage amma a kellawa parissam karanawa Malak wage

    අඩෝ උබට වෙලා තියෙන්නේ මට වුන දේම නේ .. ඔයි වගේ ඒවා අල්ලන්න අමාරු අතු බන් එක නිසා මම නැවැත්තුව
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කාලයක් මට එකක් විරිත්ත විරිත්ත හිටියා
    මාත් ඉතින් හිතින් ලවු කලා
    පස්සේ බලද්දී ඒකිට කොල්ලෙක් ඉන්නවා
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    කාලයක් මට එකක් විරිත්ත විරිත්ත හිටියා
    මාත් ඉතින් හිතින් ලවු කලා
    පස්සේ බලද්දී ඒකිට කොල්ලෙක් ඉන්නවා

    මටත් ඕකනේ උනේ බන්
    :sorry::sorry::sorry::sorry: