මට කෙල්ල එපා වෙලා තියෙන්නේ....

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    1000% :shocked:
    කොල්ලො කවමදාකවත් කෙල්ලො ඔය තරම් විශ්වාස කරන්න එපා.. අපිත් ලව් කලා.. ඔය විදියට තමයි හිටියෙ.. මම යාලු වෙලා ඉදපු කෙල්ලගෙ කිසිම වැරැද්දක් කියන්න තිබුණෙ නෑ.. අන්තිමට මම ගුටිත් කාලා නතර වුණේ මහ එවුන්ගෙන්.. ඒක නිසා ඔය තරම් විශ්වාස කරන්න එපා..:yes:



    උබ වගේ බෝ පැලෙකට ගහපු පාහරයෝ කව්ද බන්
    ඇත්තටම මම උබව දන්නවනම් ගුටි කන්න හරි ගේමට බහිනවා
     

    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    මචන් මට තියෙන්නෙත් ඔය ප්‍රෂ්නෙමයි බන්. එයාට ගොඩක් තරහා යනවා. ඒ වෙලාවට මට එක එක ඒව කියනවා. මටත් ගොඩත් කරහ යනවා. මම කොච්චර නවත්ත ගන්න හැදුතත් එයා, තරහා තවත් වැඩි කරනවා. අන්තිමේදී මම කෙල්ලෙක්ට කියන්න ඕන නැති වචන වලිනුත් බනිනවා. මට මාර අප්සට් බන්. දවසක් දෙකක් හොදට ඉන්නව අපි. පස්සෙ ආයෙත් රන්ඩු වෙනවා. මට එයාව අතඅරින්න බෑ. මොකද මම එයාට ගොඩාක් ආදරෙයි. එයා කොච්චර මාව රිද්දුවත්, මම දන්නවා එයා මට ගොඩාක් ආදරෙයි කියලා. එයාට ඉක්මනට පොඉි දේකටත් තරහා යන එක තමයි අවුල. මට මේකට උදවු කරපල්ල බන්ග මට වෙලාවකට පිස්සු වගේ බන්. ඊයේ රෑත් ගොඩාක් රන්ඩු වුණා. මචන්ලා මට මේකට කරන්න දෙයක් කියපල්ලා.

    මටත් බන් :( :(
     

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    machan experience eken kiyanne oya wage dewal nisa kella atha arinna epa.. puluwan tharam katha karala wisadaganna balanna. naththam passe ubatama thama duk wenna wenne.. wiswasa karanna puluwan kello hoya ganna sahenna amrui. a nisa oya wage ekak atha arinna epa... :))
    all the best!!!
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    මටත් ඔය ටික ඔහොමම තමා
    ගණන් ගන්න එපා
    කලින් සීන් ගැන අහල බලපන් තව පාරක්
    උඹට මුලින් කියපු කතාවට වඩා වෙනස් එකක් තමා අනිවා මේ පාර කියන්නේ
    එක ටෙස්ට් කරලා විතරක් බලපන්
    ඊට පස්සේ ඒකිගේ ඇඟට කඩා පනින්න එපා

    නොගැලපීම් තියෙනවා ඒවා අමාරුවෙන් හරි ගලපගනින්
    වෙන කියන්න දෙයක් නෑ
    කෙල්ලව නැති කරගන්න එපා
    මුළු හදවතින්ම ඒ කෙල්ල උඹට ආදරේ නම් උඹ ඔය පොඩි පොඩි අමාරුකම්
    ඉවසන් දරාගෙන හිටපන්

    ඔහොම තමා ජීවිතේ !!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේකේ දාල තියෙන ටික සීරියස් ඒකිත් එක්ක කතා කරන්න. ඔයා කියන්න
    ඔයාට මේ තත්වය දරා ගන්න බෑ කියල. එයා ඔයාට ආදරෙයි නම් අනිවා
    වෙනසක් ඇති වේවි. good luck ...!!
    yes poddak shep eke katha karala wisadaganna puluwan owa
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    උඹ ආදරේ බලාපොරොත්තු වෙන්නේ- හැම තිස්සෙම කතා කර කර මස්සේජ් කර කර ඉන්න කෙල්ලෙක් වෙන්න ඇති !!
    ඒ වුනාට එකී එහෙම කෙනෙක් නෙවේ ..............එක තේරුම් ගනින්

    හැම වෙලේම එයා එකේ උඹ ගැන හොයල බල බල ආදරේ කරනවට කැමැති ඇති ...

    ඒ වුනාට ඒ කෙල්ල ආදරේ කරන්නේ ආදරේ පෙන්නන්නනේ උඹ ආදරේ ඉල්ලන විදිහට නෙවේ

    එක තමා මෙතැන ගැටලුව

    උඹ හැම තිස්සෙම කතා කර කර මස්සේජ් කර කර ඉන්න කෙල්ලෙක් , කියන දේ අහගෙන ඉන්න කෙල්ලෙක් ගැන වෙන්න ඇති හිතේ තියන් ඉන්නේ
    එඅ වුනාට එයා ඒ පැටන් නෙවේ !! ඒක තම හේතුව

    උඹ එයාට ඕන විදිහට හැඩ ගැහියන් නැත්තම් උඹ ඒකිව වෙනස් කරන්න ගියොත් ලොකු අවුලක්
     

    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    මචන් මන් දෙයක් කියන්නම්..ඒත් එක 100% හරිද දන් නෑ..
    මචන් හැම ප්‍රශ්නෙකටම මුල හිතේ තියන දේ විවෘතව කියන් නැති එක මචන්..
    උඹේ හිතේ කෙල්ල ගැන ප්‍රශ්නයක් තියනවා නම් ,වැරැද්දක් දකිනවා නම් ඒක කෙලින් කියපන් ම්චන්..වැරැද්ද තේරුම් කරලා දෙන් නැතුව එක හදා ගන්න බෑ මචන්..උඹ හිතේ තියන් දුක් උනා කියලා කෙල්ලට එක තේරෙන්නෙත් නෑ..විවෘතව කියපන්..හැම ප්‍රශ්නෙකටම මුල ඕකයි..එයා තේරුම් ගයි කියලා හිතන් ඉන්නවා..
    එයා හොදින් ඉන්න වෙලාවක සේරම කියපන්..ඔයා මෙහෙම හිතන්න එපා කියලා තෙරුම් කරලා දෙන්න..ආදරෙන්..ජිවිතේ ගැන බරපතල විදිහට හිතන්න කියන්න..
    කෙල්ලට තරහා යයි..උබ තරහා ගන්න එපා..දැන් ඔයා තරහින්,තරහා නැති උන වෙලවක හොදට හිතලා බලන්න කියපන්..කෙල්ලොන්ට තරහා යනවා,එත් ඒ වෙලාවට අපිත් තරහා ගත්තොත් දෙන්නට දෙන්නාව එපා වෙනවා..කොල්ල චන්ඩි වගෙ හිටියාට කෙල්ල ඉස්සරා කුක්කා වගෙ..බයකට නෙවේ ඒ..ආදරෙ නිසා..කෙල්ලට තරහා ගියම උබ ආයි එ ගැන කතා කරන්න යන්න එපා..ඒ වෙලාවට ශේප් වෙයන්..පස්සෙ හිමිට කතා කරලා විසද ගනින්..එක්කෙනෙක් තරහා ගත්තම අනික් කෙනා ගොඩක් ඉවසන්න ඔනි..තව දේයක් ම්ච්න්,කෙල්ලට තරහා යනවා නම් ඒ තරහටත් ආදරෙ කරන බලපන්..ටිකක් කල් යද්දි බැනුම් බැනුම් නැති උනොත් උබ දුක් වෙයි..මම කිව්ව එවා හරිද දන් නැ ම්ච්න්,එත් මට තේරෙන විදිහට කිව්වෙ..මම යලුවෙලා ඉදලා නෑ මච්න්..එත් දුක ආදර කතාවක් තියනවා මටත්..මම කියපුවාගෙන් උබ යමක් තෙරුම් ගත්තා නම් ඇති මට..ඉවසලා වැඩ කරපන්..විවෘතව කතා කරපන් හැමදේම..උබට ජය..!!!


    100% true
     

    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    මචන්. මට එකම එක දෙයක් කියන්න පුලුවන්
    හැම මනුස්සයෙක්ම එකිනෙකාට වෙනස්, මිනිස්සු හිතන විදිය සංකීර්ණයි
    එක මනුස්සයෙක්ට හරියන විසදුම තව කෙනෙක්ට ඒ විදියටම හරි යන්නෙ නැහැ

    උඹල දෙන්නගේ හිත් වල තියෙන හැගීම් දන්නෙ උඹල දෙන්නම විතරයි, ඔය වගේ පශ්නයකදි කවදාවත් පිට අයගේ උපදෙස් බලාපොරොත්ත2 වෙන්න එපා

    ඒකට හොදම විසදුම දන්නෙ උබල දෙන්නම විතරයි
    ඒ නිසා ඔය වගේ දේකදි උබම හිතලා තීරණයක් ගනින්, උබට එක පාරක් වැරදුනත් දෙවැනි පාර වරදින එක්ක නැහැ
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනව බං, උඹට තරම් දරුණුවට නෑ... :yes: උඹ ටික දවසක් යනකන්, ඒකිට දෙන්න යන්නේ නැතුව.. පොඩ්ඩක් ගණන් නොගෙන වගේ ඉඳල බලපන්... ඒකිගේ ප්‍රතිචාරය බලාගන්න... හොඳම වැඩේ තමයි ඉතින් තේරුම් කරල දෙන එක... :) :D
    කෙල්ලට බය වෙන්නනම් එපා මචෝ... උඹට බැන්දට පස්සේ විසුමක් වෙන එකක් නෑ.. :D
     

    analiza26

    Member
    Jul 11, 2010
    742
    30
    0
    Ubata eki aththatama adareinam uba kiyana de ahai...
    Eyava adaren kiyala deela venas karapan.. kollekta karanda bari deyak na
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මටත් ඔය සෙතේම තමා බන්. :(
    මම හැමදාම නිවාඩු දාල බලන්න යනවා. එයා කවදාවත් නිවාඩු දාල මාව බලන්න එන්නේ නෑ.
    මම කියන හැමදීම වැරදි. එයා කියන හැමදේම හරි.
    මම එයාට ආදරේ කරන්නේ නෑ. එයා විතරයි මට ආදරේ කරන්නේ.
    අනේ මන්දා?

     
    Last edited:

    viddz

    Active member
  • Jun 29, 2011
    251
    49
    28

    මම කියන හැමදීම වැරදි. එයා කියන හැමදේම හරි.
    මම එයාට ආදරේ කරන්නේ නෑ. එයා විතරයි මට ආදරේ කරන්නේ.


    Adooo same here ban. Mata job stress madiwata ehen randu. epa wela ban. :(. Adath taraha wela Office trip 1k 4to dakala. ane manda ban puduma wikarayak meeka. kisima sahanayak na. hamadamath wada ree 1-2 wenakanma. aye udenma yannath ona. Hithatath karadara ban. Life sucks.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    1000% :shocked:
    කොල්ලො කවමදාකවත් කෙල්ලො ඔය තරම් විශ්වාස කරන්න එපා.. අපිත් ලව් කලා.. ඔය විදියට තමයි හිටියෙ.. මම යාලු වෙලා ඉදපු කෙල්ලගෙ කිසිම වැරැද්දක් කියන්න තිබුණෙ නෑ.. අන්තිමට මම ගුටිත් කාලා නතර වුණේ මහ එවුන්ගෙන්.. ඒක නිසා ඔය තරම් විශ්වාස කරන්න එපා..:yes:



    කට ඇරහන් මසුරන් ටිකක් දාන්න ..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    apoi okkotama ekama prashne..mekayi eka ekkena eka eka widihayi..adare karana widihath wenas..oya adare balaporoththu wena widihata newe eya adare karanne..eka thama oyalage gataluwa..:yes::yes:

    eyage gathu guna oya therum ganna balanna,,monawa hari pro1k thiyenawanm eya ekka egana tharahagan nathiwa adaren katha karala balanna...eya therum gani..hama dema hithe thiyagena inna epa...:no::no:

    oyala lagadida yalu une???:confused::confused:


    lagadi yalu unanam ohoma pro athi wenawa..mokada oya eyata nuhuruyine..tikak kal yanakota 2ta 2 fit unama ona deyak katha karanna puluwan thathwekata enawa...ethakota oya pro adu wenawa..

    ganu lamayi witharak newe pirimi ayath kamthi thamange partner thaman kamathi widihata innawata..eth thawa kenek api kamthi widihata hada gassana bane..2ta 2 therum ganan tika kalayak ona..2ta 2 akamthi dewal katha wela hadaganan puluwanne..habayi grl witharak wenas wenna ona kiyala oya hithanawanm eka asadaranayi..2ma wenas wenna ona..:yes::yes:

    mata hithuna de man kiwe man dan na...:nerd::nerd:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    The Secret කියල Documentary එකක් තියනව. ඒක හොයන් බලපන්. ඒකෙ මෙතන කොල්ලො කියල තියන දේවල්ම ඊට වඩා ගැඹුරට මනසට කාවදින විදියට හදල තියෙනව. ලගදිත් Secret Documentary එක ගැන ත්‍රෙඩ් එකක් වැටුන.

    පුංචි ගලක් අරගෙන තියාගනින් (බෝනික්කෙක් උනත් කමක් නෑ) හැමදාම උදේ හවා ඕක බලල අතගාල ලැබිල තියන දේවල් ගැන සතුටුවෙයන්. ලබෙන්න ඕන දේවල් ගැන හිතපන්. නැති දේ ගැනම හිතන්න එපා. කෙල්ල දාහකින් හොයාගන්න බැරි සිරාම කෙල්ලෙක් වෙන්න පුලුවන්.. උබට හැමදේම වැරදියට පේන්නෙ උබ වැරදිම හොයන නිසා. හොද දේවල් බලපන්.. එතකොට උබට හොද දේ වැඩි වැඩියෙන් පෙනෙයි. මේදේ මට නම් වැඩ කරනව. උබටත් වැඩ කරාවි. උබට ජය.