මචන් මන් දෙයක් කියන්නම්..ඒත් එක 100% හරිද දන් නෑ..
මචන් හැම ප්රශ්නෙකටම මුල හිතේ තියන දේ විවෘතව කියන් නැති එක මචන්..
උඹේ හිතේ කෙල්ල ගැන ප්රශ්නයක් තියනවා නම් ,වැරැද්දක් දකිනවා නම් ඒක කෙලින් කියපන් ම්චන්..වැරැද්ද තේරුම් කරලා දෙන් නැතුව එක හදා ගන්න බෑ මචන්..උඹ හිතේ තියන් දුක් උනා කියලා කෙල්ලට එක තේරෙන්නෙත් නෑ..විවෘතව කියපන්..හැම ප්රශ්නෙකටම මුල ඕකයි..එයා තේරුම් ගයි කියලා හිතන් ඉන්නවා..
එයා හොදින් ඉන්න වෙලාවක සේරම කියපන්..ඔයා මෙහෙම හිතන්න එපා කියලා තෙරුම් කරලා දෙන්න..ආදරෙන්..ජිවිතේ ගැන බරපතල විදිහට හිතන්න කියන්න..
කෙල්ලට තරහා යයි..උබ තරහා ගන්න එපා..දැන් ඔයා තරහින්,තරහා නැති උන වෙලවක හොදට හිතලා බලන්න කියපන්..කෙල්ලොන්ට තරහා යනවා,එත් ඒ වෙලාවට අපිත් තරහා ගත්තොත් දෙන්නට දෙන්නාව එපා වෙනවා..කොල්ල චන්ඩි වගෙ හිටියාට කෙල්ල ඉස්සරා කුක්කා වගෙ..බයකට නෙවේ ඒ..ආදරෙ නිසා..කෙල්ලට තරහා ගියම උබ ආයි එ ගැන කතා කරන්න යන්න එපා..ඒ වෙලාවට ශේප් වෙයන්..පස්සෙ හිමිට කතා කරලා විසද ගනින්..එක්කෙනෙක් තරහා ගත්තම අනික් කෙනා ගොඩක් ඉවසන්න ඔනි..තව දේයක් ම්ච්න්,කෙල්ලට තරහා යනවා නම් ඒ තරහටත් ආදරෙ කරන බලපන්..ටිකක් කල් යද්දි බැනුම් බැනුම් නැති උනොත් උබ දුක් වෙයි..මම කිව්ව එවා හරිද දන් නැ ම්ච්න්,එත් මට තේරෙන විදිහට කිව්වෙ..මම යලුවෙලා ඉදලා නෑ මච්න්..එත් දුක ආදර කතාවක් තියනවා මටත්..මම කියපුවාගෙන් උබ යමක් තෙරුම් ගත්තා නම් ඇති මට..ඉවසලා වැඩ කරපන්..විවෘතව කතා කරපන් හැමදේම..උබට ජය..!!!