මට කෙල්ල එපා වෙලා තියෙන්නේ....

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අපේ රටේ කොල්ලොන්ට තීන දැවෙන ප්රශන!
    වෙලාවට තවම කෙල්ලෙක් නැත්තෙ මේව දකිනකොට ඉතින් ලව් කරන්නත් බය හිතෙනව
    Lolz
    :P

    love karannama ona naha machan
    akkala nangila nedda ? :P

    kellonwa onawata wadiya ganan ganna giyama tama ohoma wenne,pada seen wadi wenne.ehema nathi kello godak adui machan but ehema ekkenek set unot goda tamai life ekama :yes:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කාලයට ඉඩදීපන්.
    අපිට විසදන්න බැරි ප්‍රශ්න කාලත් සමග විසදේවි...
    උඹ උඹගෙ හැසිරීම (කෙල්ලත් එක්ක) ආදර්ශමත් වියන්..
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    love karannama ona naha machan
    akkala nangila nedda ? :P

    kellonwa onawata wadiya ganan ganna giyama tama ohoma wenne,pada seen wadi wenne.ehema nathi kello godak adui machan but ehema ekkenek set unot goda tamai life ekama :yes:

    akkala nangila nam naha.
    Aniwa kellonwa witharak newe onama kenekwa onawata wadiya ganan ganna giyama apitama loku line danawa.ada kale nihathamani kello hoyana eka easy naha
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    සිංගල් රොක්ස් තමයි බන්ස්..

    ඩබල් සක්ස්..

    බලාපංකො බැදලා. ලව් කරන කාලෙ වගේ නෙමෙයි.. 100% වෙනස් ජීවිතයක්...


    දැං තමයි තේරුනේ...!

    dan uba badalada
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඕනවට වඩා දෙන්න යන්න එපා මචන් කාට උනත්...::yes:
    එහෙම උනොත් තමයි උඹව අල්ලේ නටවන්න එන්නේ..
    ප්‍රශ්නේ විසඳෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..:).
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    සිංගල් රොක්ස් තමයි බන්ස්..

    ඩබල් සක්ස්..

    බලාපංකො බැදලා. ලව් කරන කාලෙ වගේ නෙමෙයි.. 100% වෙනස් ජීවිතයක්...


    දැං තමයි තේරුනේ...!

    manda mama nam bandala na :P but I got cousins who are married watching their marriages and even watching my parents married life makes me think why the fuck we ever need to get married machan :/ I don't see any one of them enjoying life at all,no love just doing the list that needs to be finished for the day like robots and thats it :eek: :/

    Western pathi wala ewun godak divorce wena eka gana mama nam waraddak dakinne naha ape goyyala kochchara bennat,me widihata jiwath wena eke therumak tiyenawada machan :confused:
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    akkala nangila nam naha.
    Aniwa kellonwa witharak newe onama kenekwa onawata wadiya ganan ganna giyama apitama loku line danawa.ada kale nihathamani kello hoyana eka easy naha

    loke inna ganu kattiyagen ubata pada seen noda 100% truly honestly limitlessly adare karanne amma witharai machan,thats the universal truth :yes:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,814
    1
    4,878
    113
    40
    හත් ඉලව්වෙ!
    kello 50% k wishwasa kalama ethi....ita wada wishwasa karanna gihin nikan passe duk windinna epa...:D

    hadaganna beri adupadukam thiyenawana...hondama de tikak duras wenna balana eka....ehema kalama...eya oyata eththatama adareinan....oyata thawath lanwei....

    ehema nethuwa oya nikan option ekak witharainan...balapan masayak yanna kalin thawa ekek ekka indiy...:):)

    talking with experience...;)
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Mehemai machn....Kellek kollekta kemathi una paliyata kella kollata ooooooona hema widihatama inna o ne ne,a wagema kollek kellekta kemathi paliyata kellata oooooooooona hema widihatama inna o neth ne....Dennatama dennage nidahasa thiyenna o ne....Ehemai mm hithanne...Kohoma unath umbatath oya scene kalama inna beri nam, Return ekata oya hema deyakma umbath karahan sathiyak dekak...Ethakota eyatath therei eyath ekka inna eka koi tharam amaru wenna edda kiyala......Good luck...;)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,814
    1
    4,878
    113
    40
    හත් ඉලව්වෙ!
    Anika thamai...den kale kellonta ashraya karanawanan adaraya karanawanan menna me widiyata adaraya karana eka pirimiyekta hondai....

    umba 100% adaraya karanawada kiyala thiranaya karahan e kella ehemanan witharak....nethuwa umba ehema adaraya karala e kellagen 100% balaporoththu wenna epa....:)

    eyata oni joliyata adarenan umbath ehema hitahan...eyata oyawa option ekak witharak wage denunoth umbath e widiyata indahan...eya serious kiyala denunu dawase indan serious love karahan...:D

    kello kiyanne kage hari kare ellena jathiyak...ekiwwe kawada hari marry karana kenek innawane...:P oya love kirili wedak nehe e kale awama....:) nikamata hoyala balahan ;)

    kollek igena ganna oni honda job ekakata yanna oni...oya kello nisa jiwithe passata yawaganna epa...:) upset mood gahannath epa...;)
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කවදාවත් උඔ හිතන්න එපා පූස් පැටියෙක් වගේ කෙල්ලක් ලැබෙයි කියල. කෙල්ලො කියන්නේ මචන් කවදාවත් තේරැම් ගන්නවත් පාලනය කරන්නවත් බැරි ජාතියක්. උඔ ඒ ගැන හිතන්න එපා ආදරය කරපන්. කාලය ඔය ප%ශ්න මැනේජ් කරල දෙයි
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    umba 100% adaraya karanawada kiyala thiranaya karahan e kella ehemanan witharak....nethuwa umba ehema adaraya karala e kellagen 100% balaporoththu wenna epa....:)

    eyata oni joliyata adarenan umbath ehema hitahan...eyata oyawa option ekak witharak wage denunoth umbath e widiyata indahan...eya serious kiyala denunu dawase indan serious love karahan...:D


    11.gif

    :yes::yes::yes::yes:
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    loke inna ganu kattiyagen ubata pada seen noda 100% truly honestly limitlessly adare karanne amma witharai machan,thats the universal truth :yes:

    අනිව අම්මගෙ ආදරේ වගෙ උතුම් ආදරයක් තව මේ ලෝකෙ නැහැ.
    මම නම් විශ්වාස කරන්නෙ කෙල්ල නිහතමානි උනත් දෙන්නගෙ අදහස් හොඳට ගැලපුනත් වැඩක් නැහැ දෙන්නට දෙන්න 100% එක වගෙ අවන්කව ආදරෙ නැත් නම්.සමහර අය ආදරෙ කියල හිතන් ඉන්නෙ සමජ තත්වය ගැලපීම ,අදහස් ගැලපිම... වගේ දේවල් ,එවත් දෙන්නෙකුට එකට ජීවත් වෙනකොට ඕන ඒත් ආදරෙ කියන්නෙ ඒක නෙවෙ.මොන දේ ගැඅලපුනත් දෙන්නට දෙන්න 100% ආදරෙ නැති දෙන්නෙක් ජීවිත කලයක් එකට ඉන්නව කියන්නෙ වදයක්.මම නම් හිතන්නෙ පෙම් සබඳතවක හරි විවාහයක හරි මූලිකම දේ වෙන්න් ඕනෙ දෙන්නම එකිනෙකාට අවන්කවම ආදරය කරන දෙන්නෙක් වෙන්න ඕන.දෙවෙනි දේ තමයි අනිත් කෙනාගෙ විදිහට තමන් වෙනස් වෙන්න හරි අනිත් කෙනාව තමන්ගෙ විදිහට වෙනස් කර ගන්න උත්සාහ කරන්න කලින් දෙන්නට දේන්න තේරුම් ගන්න ඕන එකිනෙකා ගැන.
    "අන් අය හා තමා තුල ඇති සමාන කම් අගය කරන්න,වෙනස් කම් වලට ගරු කරන්න"
     

    ~lover-boy~

    Member
    Jul 10, 2012
    2
    2
    0
    මට මේ ප්‍රශ්නෙදි උදවු කරපු හැමෝටම ස්තූතියි.

    ගොඩක් වටින අදහස් තියෙනවා. මම හිතන්නේ මගේ හිත වෙනස් උනා මේ අදහස් දැකලා. මට ඉන්නේ රත්තර0 කෙල්ලෙක්. මම එයාව නැතිකර ගන්නේ නෑ.මම එයත් එක්ක කතා කරනවා තව පාරක්. බැරි උනොත් තවත් පාරක්. එය මාව තේරුම් ගන්නකන් කතා කරනවා.

    මේ නූල දැම්මට පස්සෙ අද තමා ලොග් උනේ. සමහර අය මට බැනල තිබුනා මේක දාලා මම හොරෙන් බලන් ඉන්නව කියලා. එහෙම එකක් නෑ.

    මොනා උනත් හැමෝටම ස්තූතියි.

    ජයෙන් ජය


    THREAD CLOSED
     
    • Like
    Reactions: radiax