මට ගොඩක් දුකයි. 
මචන්ල මම ගොඩක් අදරේ කරන මගේ ගර්ල් ෆ්රෙන්ඩ් දාල මට රට යන්ඩ වෙනව බන්.
මට හුගක් දුකයි බන් ඒ ගෑන.මට එයා නෑතුව ඉන්ඩ බෑ.
මට එයා ගෑන හුගක් විශ්වාසයි.ඒ උනාට එයාව තනියම දාල යන්ඩ දුකයි බන්.
මට යන්ඩ බෑ කියල හිතෙනව බන් වෙලාවකට.
ඒත් සල්ලි වියදම් කරපු නිස නොයත් බෑ.එයා නෑතුව අවුරුදු 2 ක් විතර ඉන්නේ කොහොමද බන් මන්
සිරාවටම මට ඈඩෙනව වෙලාවකට.මන් ඒ තරම් එයාට අදරෙයි.මගෙ පනටත් වඩා. එයත් එහෙමයි.මට ගොඩක් අදරෙයි.