මට ගොඩක් දුකයි. :(

PrinzeZTR

Member
Jul 25, 2010
106
3
0
මට ගොඩක් දුකයි. :(

මචන්ල මම ගොඩක් අදරේ කරන මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් දාල මට රට යන්ඩ වෙනව බන්.
මට හුගක් දුකයි බන් ඒ ගෑන.මට එයා නෑතුව ඉන්ඩ බෑ.
මට එයා ගෑන හුගක් විශ්වාසයි.ඒ උනාට එයාව තනියම දාල යන්ඩ දුකයි බන්.
මට යන්ඩ බෑ කියල හිතෙනව බන් වෙලාවකට.
ඒත් සල්ලි වියදම් කරපු නිස නොයත් බෑ.එයා නෑතුව අවුරුදු 2 ක් විතර ඉන්නේ කොහොමද බන් මන් :(
සිරාවටම මට ඈඩෙනව වෙලාවකට.මන් ඒ තරම් එයාට අදරෙයි.මගෙ පනටත් වඩා. එයත් එහෙමයි.මට ගොඩක් අදරෙයි.
 
sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
:(:(:( හයියෝ..
මටත් දුකයි බන් ...

උඹ කෙල්ලට Web cam එකයි Skype එකයි අරන් දීපන් Chat කරන්න.
:(:(:(

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
1272964790_glenn-beck-crying.gif

:(:(
 
PrinzeZTR

Member
Jul 25, 2010
106
3
0
:(:(:( හයියෝ..
මටත් දුකයි බන් ...

උඹ කෙල්ලට Web cam එකයි Skype එකයි අරන් දීපන් Chat කරන්න.
:(:(:(

eka karanda ba ban.aiya ehema innawane gedara:(

යන්න එපා බන්..ඔන්න ඔහේ හිටපන්..:(
sirawatama salli wiyadama kare natthan yan na ban.
dan nogiyoth thatthagen ehema honda kunuharupa ahaganda wei :(

dukwenna epa daruwo....!!!

api innawa ne..!!
:(:(

ow bn.. menna me wade thamai hodama de!!
ba ban.aiya gedara inne.u hamawelema pc 1 adinawalu.appacchita mattu unoth iwarayi eyalage:(
 
FuRy

Member
Jan 23, 2011
249
5
0
Mchn matath oya scene ekamai bn une..baraganak salli viyadak karala cinec 1e marine engineer kara.rata yanna set una.ath giye ne kella dala yanna beri nisa bn.mara widiyata eyata adare kara bn.eyage dad hena lokkek bn.api fatta duppath.eyawa kawadawath lebenneth ne kiyaa dannawa..godak kalpana kara..mama decition 1k gattha bn.amaruwen hari yanawa eyawa amthaka karala..
:(:(:(:(:(:(:(
 
PrinzeZTR

Member
Jul 25, 2010
106
3
0
උබ යනතෑන අවන්කව හිටපන් එතකොට උබෙ ආදරෙත් ආයෙමත් උබ එනකන් අවන්කව රෑකිලා තියෙයි
සුබ පෑතුම් මගෙන්
eya mage palaweni adare ban.man me wenakan kisi kellek diha balala na wen hageemakin.eyawa rawattalath na.eyath ehemai
podi deyak unath mata kiyanawa.kisima horayak karala na mata.
ow ban man hitha hada gihin awankawa innawa
bohoma ithuthiyi machan ube awawadayata. :)

Mchn matath oya scene ekamai bn une..baraganak salli viyadak karala cinec 1e marine engineer kara.rata yanna set una.ath giye ne kella dala yanna beri nisa bn.mara widiyata eyata adare kara bn.eyage dad hena lokkek bn.api fatta duppath.eyawa kawadawath lebenneth ne kiyaa dannawa..godak kalpana kara..mama decition 1k gattha bn.amaruwen hari yanawa eyawa amthaka karala..
:(:(:(:(:(:(:(
:( matanan eyawa amathaka karanda ba ban.amathaka karanneth na marenakan.man gihin awith marry karanawa kohomahari eyawa
matath ube cn 1 thiyenne duppath posath neme kula cn 1 mata thiyenne :(
eth eya mata adharei hugak.math ehemai.mata eyawa mehe dala yanda hugak dukai ban :(
 
Last edited:

Derrik2012

Banned
Sep 17, 2011
466
85
0
උබ යනතෑන අවන්කව හිටපන් එතකොට උබෙ ආදරෙත් ආයෙමත් උබ එනකන් අවන්කව රෑකිලා තියෙයි
සුබ පෑතුම් මගෙන්

Sira machan ...
Menna elama advise eka....
respect:yes::yes::yes:
 
PrinzeZTR

Member
Jul 25, 2010
106
3
0
your a idiot ,
if you got the chance to go abroad then why shouldn't you go?
if that's a chance for me I will jump and go.

good luck machan , US or Israel you can learn lots of technology.
i cant leave her behind ban.thats y.btw um going dude.its too late to change my mind
my heart giving me a lot of pain ban :(