මට ජෙප්පො එපා උන දවස :sick:

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,888
    1
    60,806
    113
    Mother Earth
    යකො 1,4 ඇරුනම ඉතිරි සෙරම ගති ලක්සන උබෙ ඔය රිප්ලයි එකෙන් ම පෙනවනෙ බං. උබ ත් ජෙප්පෙක් ද 🤔
    3 විතරයි මට අදාල. අනිත් ඒවා එකක්වත් නෑ. 8-)
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    කලින් කිරියේ හිටපු එකෙක් කියපන්කෝ
    මෙහෙමද කලින් elections වලටත්? හෙණ පරණ accounts කොහෙන්වත් ඇවිත් hit වෙලා තියෙන පක්ෂෙට ගහන්න ගන්නවා

    මං දැන් ඒ වගේ අය කීපයක් දැක්කා. වෙන වැඩක් ඇති topic එකකට contribute කරන්නෙත් නෑ
    දේශපාලන ලබ්බවල් කියව කියව ඉදලා යනවා
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඒ කාලේ අපේ කැම්පස් එකේ ෆන්ෂන් එකක තොරණක් ගහ ගහා හිටියේ. කොල්ලො ටික අල්ලගෙන. ඔතනට බැජ් එකේ මහ ජෙප්පා ආව බන් හරිද. මේකගෙ මාර ප්ලැනින් දැන් පට්ට කොන්සල්ටින් තොරන් ගහන හැටි ගැන. ඔම නෙවේ කරන්න ඔනි මෙහෙමයි. හෙන දේශන ගොඩයි හරිද. මන් වැඩිය ගනන් ගන් නතුව කරා. ඉට පස්සේ මට දැන් අර උදව් කර කර හිටපු කොල්ලොත් අල්ලන් මූගෙ දේශනේ උන්ගෙන් අත් උදව්වක් ගන්නත් නැ.

    උ ගහපු තොරන් ගැනයි අරකයි මෙකයි. මට මලම පැනලා ආ එහෙනම් ගහපන් ප*කය කියලා මන් උට දිලා ගිහින්. අසම්මත වැඩකුත් කරලා(දැන් එහෙම නැ:cry:) තව රවුමක් ගහලා පැයක් දෙකක් වගේ ගිහිල්ලා එනකමුත් මුට තොරන් හදන්න තියා එක ඇනයක් ගහගන්න බැරිවෙලා මන් නවත්තපු තැන එහෙම්මමයි. පලයන් කැ* පො***යා කියලා දෙකක් දිලා, පු*කටත් පයින් ගහලා එලෙව්වේ. අයේ අවේ නැ කවදාවත් මට උගන්නන්න හා හා. 🤣
    ubta tama Mahinda sir and gota sir epa wla na neta? :lol: :lol: :lol:
    karima kari narakayo
     
    • Haha
    Reactions: gamerlk

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,727
    1
    11,013
    113
    කලින් කිරියේ හිටපු එකෙක් කියපන්කෝ
    මෙහෙමද කලින් elections වලටත්? හෙණ පරණ accounts කොහෙන්වත් ඇවිත් hit වෙලා තියෙන පක්ෂෙට ගහන්න ගන්නවා

    මං දැන් ඒ වගේ අය කීපයක් දැක්කා. වෙන වැඩක් ඇති topic එකකට contribute කරන්නෙත් නෑ
    දේශපාලන ලබ්බවල් කියව කියව ඉදලා යනවා
    issara erozan thama gema ghuwe.thaniyama 50k ekka unth ara gnnawa. :cool: me para nan parana account godak active wela :rofl:
     
    Prichette

    Member
    Jan 20, 2024
    18
    14
    3
    ඒ කාලේ අපේ කැම්පස් එකේ ෆන්ෂන් එකක තොරණක් ගහ ගහා හිටියේ. කොල්ලො ටික අල්ලගෙන. ඔතනට බැජ් එකේ මහ ජෙප්පා ආව බන් හරිද. මේකගෙ මාර ප්ලැනින් දැන් පට්ට කොන්සල්ටින් තොරන් ගහන හැටි ගැන. ඔම නෙවේ කරන්න ඔනි මෙහෙමයි. හෙන දේශන ගොඩයි හරිද. මන් වැඩිය ගනන් ගන් නතුව කරා. ඉට පස්සේ මට දැන් අර උදව් කර කර හිටපු කොල්ලොත් අල්ලන් මූගෙ දේශනේ උන්ගෙන් අත් උදව්වක් ගන්නත් නැ.

    උ ගහපු තොරන් ගැනයි අරකයි මෙකයි. මට මලම පැනලා ආ එහෙනම් ගහපන් ප*කය කියලා මන් උට දිලා ගිහින්. අසම්මත වැඩකුත් කරලා(දැන් එහෙම නැ:cry:) තව රවුමක් ගහලා පැයක් දෙකක් වගේ ගිහිල්ලා එනකමුත් මුට තොරන් හදන්න තියා එක ඇනයක් ගහගන්න බැරිවෙලා මන් නවත්තපු තැන එහෙම්මමයි. පලයන් කැ* පො***යා කියලා දෙකක් දිලා, පු*කටත් පයින් ගහලා එලෙව්වේ. අයේ අවේ නැ කවදාවත් මට උගන්නන්න හා හා. 🤣
    ade ube kathwa ahpu gaman matath jeppo epa wuna dn hadwathinma namal mahattya thama