ඒ කාලේ අපේ කැම්පස් එකේ ෆන්ෂන් එකක තොරණක් ගහ ගහා හිටියේ. කොල්ලො ටික අල්ලගෙන. ඔතනට බැජ් එකේ මහ ජෙප්පා ආව බන් හරිද. මේකගෙ මාර ප්ලැනින් දැන් පට්ට කොන්සල්ටින් තොරන් ගහන හැටි ගැන. ඔම නෙවේ කරන්න ඔනි මෙහෙමයි. හෙන දේශන ගොඩයි හරිද. මන් වැඩිය ගනන් ගන් නතුව කරා. ඉට පස්සේ මට දැන් අර උදව් කර කර හිටපු කොල්ලොත් අල්ලන් මූගෙ දේශනේ උන්ගෙන් අත් උදව්වක් ගන්නත් නැ.
උ ගහපු තොරන් ගැනයි අරකයි මෙකයි. මට මලම පැනලා ආ එහෙනම් ගහපන් ප*කය කියලා මන් උට දිලා ගිහින්. අසම්මත වැඩකුත් කරලා(දැන් එහෙම නැ

) තව රවුමක් ගහලා පැයක් දෙකක් වගේ ගිහිල්ලා එනකමුත් මුට තොරන් හදන්න තියා එක ඇනයක් ගහගන්න බැරිවෙලා මන් නවත්තපු තැන එහෙම්මමයි. පලයන් කැ* පො***යා කියලා දෙකක් දිලා, පු*කටත් පයින් ගහලා එලෙව්වේ. අයේ අවේ නැ කවදාවත් මට උගන්නන්න හා හා.