මට තව වෙනසක් වෙලා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    මට තව වෙනසක් වෙලා

    ඉස්සර වගේ අතේ ගහන්ඩ හිතෙන්නෙ නෑ
    මේ ටිකේ බ්ලූ එකක්වත් බැලුණෙ නෑ
    වනචර සිතුවලි හිතට එනව අඩුයි. වනචර සිතුවිලි හිතේ දෝංකාර දෙන ගතිය අඩුයි :cool:
     
    rusiyanuwa

    Active member
  • ඉස්සර වගේ අතේ ගහන්ඩ හිතෙන්නෙ නෑ
    මේ ටිකේ බ්ලූ එකක්වත් බැලුණෙ නෑ
    වනචර සිතුවලි හිතට එනව අඩුයි. වනචර සිතුවිලි හිතේ දෝංකාර දෙන ගතිය අඩුයි :cool:

    පාලනයක් නැතිව පැය විසිහතරම වැල බැලුවම ඔලුව කුරුවල් වෙනවා.මනස විකෘති වෙනවා. වැල බලන එක අඩු කළාම මනස යථාතත්වයට එනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    පාලනයක් නැතිව පැය විසිහතරම වැල බැලුවම ඔලුව කුරුවල් වෙනවා.මනස විකෘති වෙනවා. වැල බලන එක අඩු කළාම මනස යථාතත්වයට එනවා.

    හැබැයි මම කලිනුත් පැය 24ම වැල බැලුවෙ නං නෑ..
    දවසට එකපාරක් වගේ තමා..
    දැන්නං ඒකත් හොඳයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    පාලනයක් නැතිව පැය විසිහතරම වැල බැලුවම ඔලුව කුරුවල් වෙනවා.මනස විකෘති වෙනවා. වැල බලන එක අඩු කළාම මනස යථාතත්වයට එනවා.

    වැරදියි බං..
    මාව කුරුවල් වුණේ වැල බලල නෙමේ
    මම මානසිකව වැටිල හිටිය නිසයි කුරුවල් වුණේ
    මානසික ලෙඩ හොඳ වෙනකොට කොහොමත් වැල බලන්ඩ වැඩිය හිතෙන්නෙ නෑ..
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ඉස්සර වගේ අතේ ගහන්ඩ හිතෙන්නෙ නෑ
    මේ ටිකේ බ්ලූ එකක්වත් බැලුණෙ නෑ
    වනචර සිතුවලි හිතට එනව අඩුයි. වනචර සිතුවිලි හිතේ දෝංකාර දෙන ගතිය අඩුයි :cool:

    You got depression my friend
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    ඔහොම ම shape එකේ Gym එකට යන්න බලන්න

    මාර ආත්ම අභිමානයක් එන්නෙ දැං....

    සිරාවට මොනාහරි කරන්ඩ ගන්ඩෝන...

    මම මේ බැලුවෙ පොඩි ජොබ් එකක් තියෙනව... ඒක ගැන
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මාර ආත්ම අභිමානයක් එන්නෙ දැං....

    සිරාවට මොනාහරි කරන්ඩ ගන්ඩෝන...

    මම මේ බැලුවෙ පොඩි ජොබ් එකක් තියෙනව... ඒක ගැන

    නියමයි මචන්. Also try to continue with regular exercises. It may help you a lot.
    All the best bro!
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ADHD stimulants (Adderall, Ritalin) also can affect a person's libido, although reports vary regarding that effect — some sources say stimulants increase libido, while others say they reduce sex drive and cause erectile dysfunction.

    ඔන්න ඕක තමයි වෙලා තියෙන්නෙ. ඔහොමම ඇදන් යමන්කො සති දෙකක් තව. ඊට පස්සෙ මම කියන්නම් තොට.

    මේ එක නෙමෙයි ඔලුවත් පොඩ්ඩක් අත ගාලා බලපන් අං දෙකක් මෝදු වෙනවද කියලා.
     
    Last edited:

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මාර ආත්ම අභිමානයක් එන්නෙ දැං....

    සිරාවට මොනාහරි කරන්ඩ ගන්ඩෝන...

    මම මේ බැලුවෙ පොඩි ජොබ් එකක් තියෙනව... ඒක ගැන

    Bala bala innathuwa karanna :yes: