මට තව වෙනසක් වෙලා

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔය පෑන් විල්ලක් විතර එකක් තියාගෙන මොන අතේ ගැහිලිද ආයිබෝං...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    obviously, "dopamine"

    anyway, glad to hear you are doing well machan. exercises tikak karata awulak nadda kiyala ahapan doctor gen.
    Workout karaddith dopamine kathandarayak thiyenawa, naththan ubata exercise epa weida danne na
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මාර ආත්ම අභිමානයක් එන්නෙ දැං....

    සිරාවට මොනාහරි කරන්ඩ ගන්ඩෝන...

    මම මේ බැලුවෙ පොඩි ජොබ් එකක් තියෙනව... ඒක ගැන


    ela ela ikmanata job ekakata set wenna aya hitha wenas wenna kalin GL.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ඉස්සර වගේ අතේ ගහන්ඩ හිතෙන්නෙ නෑ
    මේ ටිකේ බ්ලූ එකක්වත් බැලුණෙ නෑ
    වනචර සිතුවලි හිතට එනව අඩුයි. වනචර සිතුවිලි හිතේ දෝංකාර දෙන ගතිය අඩුයි :cool:

    අඩෝ නගින්නෙ නැති ජීවිතෙන්නම් වැඩක් නෑ :dull:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ADHD stimulants (Adderall, Ritalin) also can affect a person's libido, although reports vary regarding that effect — some sources say stimulants increase libido, while others say they reduce sex drive and cause erectile dysfunction.


    ඔන්න ඕක තමයි වෙලා තියෙන්නෙ. ඔහොමම ඇදන් යමන්කො සති දෙකක් තව. ඊට පස්සෙ මම කියන්නම් තොට.

    මේ එක නෙමෙයි ඔලුවත් පොඩ්ඩක් අත ගාලා බලපන් අං දෙකක් මෝදු වෙනවද කියලා.

    eth kamak na bn mu dan rassawak karagena manussayek wage idine
    naththan bijja holla holla monaa krnnada
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ඉස්සර වගේ අතේ ගහන්ඩ හිතෙන්නෙ නෑ
    මේ ටිකේ බ්ලූ එකක්වත් බැලුණෙ නෑ
    වනචර සිතුවලි හිතට එනව අඩුයි. වනචර සිතුවිලි හිතේ දෝංකාර දෙන ගතිය අඩුයි :cool:

    Usually when a person has some kind of mental disorder(depression,ocd,social anxiety,social phobia)their sex drive remarkably get down.So better meet a good psychiatrist if you have problems regrading your mental health.Prof Shehan williams and Kapila Ranasinghe are the best in the market right now.PM me if you need help.I can help you to get out of this situation.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    eth kamak na bn mu dan rassawak karagena manussayek wage idine
    naththan bijja holla holla monaa krnnada

    සති දෙකක් ඔහොම ඉවසපන්කො. මුගෙන්ම වෙනස සැපද කියලා අහන්න පුලුවන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් උඹට වැල බලන්න හිතෙන්නෙ නැති එක ප්‍රශ්නයක්ද ? ඒකටත් තව බෙහෙතක් ගන්න වෙයිද ? -:confused:
     

    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    භාවනා කරන්න ටිකක් ට්‍රයි කරපන් මචන්.එතකොට තවත් උබේ mind එක හරියයි.මානසික තත්වය දියුනු කරගන්න පුලුව්න් වෙයි.