මාර ආත්ම අභිමානයක් එන්නෙ දැං....
සිරාවට මොනාහරි කරන්ඩ ගන්ඩෝන...
මම මේ බැලුවෙ පොඩි ජොබ් එකක් තියෙනව... ඒක ගැන
Bala bala innathuwa karanna![]()
obviously, "dopamine"
anyway, glad to hear you are doing well machan. exercises tikak karata awulak nadda kiyala ahapan doctor gen.
Workout karaddith dopamine kathandarayak thiyenawa, naththan ubata exercise epa weida danne na
ela ela ikmanata job ekakata set wenna aya hitha wenas wenna kalin GL.



ඉස්සර වගේ අතේ ගහන්ඩ හිතෙන්නෙ නෑ
මේ ටිකේ බ්ලූ එකක්වත් බැලුණෙ නෑ
වනචර සිතුවලි හිතට එනව අඩුයි. වනචර සිතුවිලි හිතේ දෝංකාර දෙන ගතිය අඩුයි![]()

ADHD stimulants (Adderall, Ritalin) also can affect a person's libido, although reports vary regarding that effect — some sources say stimulants increase libido, while others say they reduce sex drive and cause erectile dysfunction.
ඔන්න ඕක තමයි වෙලා තියෙන්නෙ. ඔහොමම ඇදන් යමන්කො සති දෙකක් තව. ඊට පස්සෙ මම කියන්නම් තොට.
මේ එක නෙමෙයි ඔලුවත් පොඩ්ඩක් අත ගාලා බලපන් අං දෙකක් මෝදු වෙනවද කියලා.
ඉස්සර වගේ අතේ ගහන්ඩ හිතෙන්නෙ නෑ
මේ ටිකේ බ්ලූ එකක්වත් බැලුණෙ නෑ
වනචර සිතුවලි හිතට එනව අඩුයි. වනචර සිතුවිලි හිතේ දෝංකාර දෙන ගතිය අඩුයි![]()
eth kamak na bn mu dan rassawak karagena manussayek wage idine
naththan bijja holla holla monaa krnnada