මට තියන ප්‍රස්නේ ඇයි මේ ලේජන්ට්ස් ල ගත්තේ නැත්තේ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    ගොඩක් ටීම් වල හොඳම එවුන් ආවෙ නැහැ බන් .
    ඉන්දියාවෙනෙ ක්‍රිකට් තියෙන්නෙ ,ඉතිං ඉන්දියන් ෆැන්ස් ලා අතර ජනප්‍රිය අය ටිකක් හිටියා ටීම්ස් වල .

    සනත් ජයසූරිය සෙල්ලම් කරනවා බලන්න ලංකාවෙ උන්ට වැඩිය ඉන්දියන් උන් කැමති.

    ඒ වගෙම අනික් ටීම් වලත් පරණ අය ගොඩක් ආවෙ නැහැ .

    වෙස්ට් ඉන්ඩීස් වල චන්ද්‍රපොල් ,
    සවුත් අෆ්‍රිකා වල මාක් බවුචර්, ඩී විලියර්ස් ,ශොන් පොලොක්
    එතකොට ඔසී ටීම් එකම නැහැ මන් හිතන්නෙ කොවිඩ් සීන් එක නිසා

    එංගලන්තෙ නසාර් හුසේන් එහෙම නැහැ .

     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,238
    8,251
    113
    M-Town
    FB_IMG_1616356159088.jpg
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,589
    717
    113
    38
    සුවසිලන්තය
    කපුගෙදරයව ගස්සන්න තිබ්බ. ඌ ගිය අවුරුද්දේ තිබ්බ මැච් ටික ගැහුවා. india වල ලකුණු ගහපු උන් ටික 36 - 40 වයසේ උන්. සනා වගේ අවු 50+ එකෙක් උන්ගේ හිටියෙවත් නෑ . තරංගය ඕනෑම මැච් එකේ ගැහුවේ නෑ .
    96 ටීම් එකේ සමහර අය 25 සමරන්න ඉදල තියෙන්නේ.. නැත්නම් වාස් හොදටම බෝල් කරා ගිය අවුරුද්දේ මැච් වල.
    kapugedra me para enna baa kiyala pawdgalika hethuwak kiyala kiiwewe
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,661
    113
    Piliyandala
    Indian team eketh Gautham / Raina / Dhoni / sellam karae naha

    Roadsafety concept eka popular karanna patan gaththe Cricket match eka enna enna competitive una Final eka nikan WC eka wage Sachin Fielding haduwe...
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    1. Danna widiyata match okkotama eka player kenekts laksha 35 yi dunne t-shirt 4 yi.
    2. Samahara aya eylage professional background nisa awe na - E wadath tiyenawane.
    3. Sana awe team ekata hayiyak wenna - match kihipayak sellam karala yanna hitiye mulin.
    4. Tharanga , Dammika prasad international cricket walin samugaththe oya match ekata anna.
    5. Salli Balagena awa aya nathi taram.

    6. mulu lokenam godak playersla awe india walin karana hoda wadeta help ekak widiyata.
    සිරා කතාව. සනාට එහෙම ලකුණු 2 ඒවා දුවන්න පට්ට අමාරුයි. ඒත් දිව්වා.මහේල සංගා හිටිය නම් ඔතන පඩ හල හල ඉඳියි.අනික් එක උන් දෙන්නටම බැට් කරන්න විතරයි පුළුවන්. සංගා අනිවා කීප් කරන්නෙත් නෑ. මැච් එක පැරදුනාට කිසිම දුකක් නෑ මොකද හොඳ ගේමක් දුන්නා.
    අපරාදේ චින්තක ලකුණක් අර ගත්තේ 6 එක ගැහුවට පස්සේ අන්තිම ඕවරේ.
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    අඩු ආදායම් ලාභී සංගා ගත්තෙ නැත්තේ ඇයි? ඒක එයාලට ආර්ථික ශක්තියක් නේ.
    මේ දවස්වල සීගිරිය පැත්තේ ගොයම් කැපෙනවා.මං හිතන්නේ කාගෙහරි කුලියට ගොයම් කපන්න යන්න ඇති.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපි ඕක ලෝක කුසලානේ වගෙ හෙන ලොකු කරගෙන කට ඇරගෙන බලං හිටියට හෙන පොඩි තරගයක් මේක. වෙන වැඩක් නැති උන්ට නං හොඳා මාසයක් විතර ඉන්දියාවේ ගිහින් ඇඟපත තලාගෙන පොඩි ගානක් හම්බුකරගෙන එන්න
     
    • Angry
    Reactions: RLT4U

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මගේ සදාකාලික ලෙජන්ඩ්ස්ලා...

    (1) රොශාන් මහානාම
    (2) සනත් ජයසූරිය
    (3) අරවින්ද ද සිල්වා
    (4) රොමේශ් කලුවිතාරණ
    (5) අර්ජුන රණතුOග
    (6) රුවන් කල්පගේ
    (7) උපුල් චන්දන
    (8) මාවන් අතපත්තු
    (9) චමින්ද වාස්
    (10) මුත්තයියා මුරලිදරන්
    (11) ප්‍රමොද්ය වික්‍රමසිOහ

    මේ කවුරු හිටියත්.. මේ සීරීස් එකේම අහින්සකම විදිහට නිහඩ සේවයක් කලේ උපුල් තර0ග!!

    06C16EE0-4183-44C5-A8E2-D3BB4C149714.jpeg

    HAT’S OFF BRO!!! 👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌

    Classic Film Hello GIF by FilmStruck
     
    • Love
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මගේ සදාකාලික ලෙජන්ඩ්ස්ලා...

    (1) රොශාන් මහානාම
    (2) සනත් ජයසූරිය
    (3) අරවින්ද ද සිල්වා
    (4) රොමේශ් කලුවිතාරණ
    (5) අර්ජුන රණතුOග
    (6) රුවන් කල්පගේ
    (7) උපුල් චන්දන
    (8) මාවන් අතපත්තු
    (9) චමින්ද වාස්
    (10) මුත්තයියා මුරලිදරන්
    (11) ප්‍රමොද්ය වික්‍රමසිOහ
    Mageth bn.
    Mageth kiuwata mama hithana vidiyata lankawe 80%-90% ka vithara legends la me tika thamai bro.
     
    • Like
    Reactions: Lankaputhra16

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Mageth bn.
    Mageth kiuwata mama hithana vidiyata lankawe 80%-90% ka vithara legends la me tika thamai bro.
    සන්ගටයි මහියටයි ඉස්සර මම පට්ට ලව්! ඒත් මුන් දෙන්නගේ යටිකූට්ටු ගේම් දැන් දැන් වැටහෙනකොට අපි පරක්කු වැඩියි බන් 😧
     
    • Like
    Reactions: HYBRIDPC

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    සන්ගටයි මහියටයි ඉස්සර මම පට්ට ලව්! ඒත් මුන් දෙන්නගේ යටිකූට්ටු ගේම් දැන් දැන් වැටහෙනකොට අපි පරක්කු වැඩියි බන් 😧

    Apoo okun denna epa une world cup eken passe bn.
    Rate thiyena jaha jarawa visa kama bima promote kara kara salli hoyana ##### dennek bn.