damn true manමහේල
සංගා
They are not legends. They are businessmen
damn true manමහේල
සංගා
They are not legends. They are businessmen
kapugedra me para enna baa kiyala pawdgalika hethuwak kiyala kiiweweකපුගෙදරයව ගස්සන්න තිබ්බ. ඌ ගිය අවුරුද්දේ තිබ්බ මැච් ටික ගැහුවා. india වල ලකුණු ගහපු උන් ටික 36 - 40 වයසේ උන්. සනා වගේ අවු 50+ එකෙක් උන්ගේ හිටියෙවත් නෑ . තරංගය ඕනෑම මැච් එකේ ගැහුවේ නෑ .
96 ටීම් එකේ සමහර අය 25 සමරන්න ඉදල තියෙන්නේ.. නැත්නම් වාස් හොදටම බෝල් කරා ගිය අවුරුද්දේ මැච් වල.
Sana ge bat eka sticker eka dan dakke.

සිරා කතාව. සනාට එහෙම ලකුණු 2 ඒවා දුවන්න පට්ට අමාරුයි. ඒත් දිව්වා.මහේල සංගා හිටිය නම් ඔතන පඩ හල හල ඉඳියි.අනික් එක උන් දෙන්නටම බැට් කරන්න විතරයි පුළුවන්. සංගා අනිවා කීප් කරන්නෙත් නෑ. මැච් එක පැරදුනාට කිසිම දුකක් නෑ මොකද හොඳ ගේමක් දුන්නා.1. Danna widiyata match okkotama eka player kenekts laksha 35 yi dunne t-shirt 4 yi.
2. Samahara aya eylage professional background nisa awe na - E wadath tiyenawane.
3. Sana awe team ekata hayiyak wenna - match kihipayak sellam karala yanna hitiye mulin.
4. Tharanga , Dammika prasad international cricket walin samugaththe oya match ekata anna.
5. Salli Balagena awa aya nathi taram.
6. mulu lokenam godak playersla awe india walin karana hoda wadeta help ekak widiyata.
මේ දවස්වල සීගිරිය පැත්තේ ගොයම් කැපෙනවා.මං හිතන්නේ කාගෙහරි කුලියට ගොයම් කපන්න යන්න ඇති.අඩු ආදායම් ලාභී සංගා ගත්තෙ නැත්තේ ඇයි? ඒක එයාලට ආර්ථික ශක්තියක් නේ.
Typical regressive attitude on businessmen who are legendary on their own right. A reason for our plightමහේල
සංගා
They are not legends. They are businessmen
Yes trueමහේල
සංගා
They are not legends. They are businessmen
Mageth bn.මගේ සදාකාලික ලෙජන්ඩ්ස්ලා...
(1) රොශාන් මහානාම
(2) සනත් ජයසූරිය
(3) අරවින්ද ද සිල්වා
(4) රොමේශ් කලුවිතාරණ
(5) අර්ජුන රණතුOග
(6) රුවන් කල්පගේ
(7) උපුල් චන්දන
(8) මාවන් අතපත්තු
(9) චමින්ද වාස්
(10) මුත්තයියා මුරලිදරන්
(11) ප්රමොද්ය වික්රමසිOහ
සන්ගටයි මහියටයි ඉස්සර මම පට්ට ලව්! ඒත් මුන් දෙන්නගේ යටිකූට්ටු ගේම් දැන් දැන් වැටහෙනකොට අපි පරක්කු වැඩියි බන්Mageth bn.
Mageth kiuwata mama hithana vidiyata lankawe 80%-90% ka vithara legends la me tika thamai bro.
සන්ගටයි මහියටයි ඉස්සර මම පට්ට ලව්! ඒත් මුන් දෙන්නගේ යටිකූට්ටු ගේම් දැන් දැන් වැටහෙනකොට අපි පරක්කු වැඩියි බන්![]()