මට තේරෙන්නේ නෑ බන්

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මම ජාතික සමාජවාදියෙක් (National Socialist) ඒ කියන්නේ නාසිවාදියෙක් හැබැයි මට තේරෙන්නේ නෑ මොන රටටද සප් එක දෙන්න ඕනි කියලා අද මේ ලෝකේ ඉන්න ගොඩක් නාසීන් ට චීනය පෙන්න බෑ එත් මම චීනෙට කැමැත්තක් දක්වනවා පලවෙනි හේතුව මම දන්නවා මම කොච්චර රටට ආදරේ කරත් කොච්චර රට බලවත් එකක් කරන්න හැදුවත් චිනේ නැතුව මේක ගෙනියන්න බෑ කියලා දෙවෙනි හේතුව චීනේ බටහිරට ගේම දෙන කොට චුන් එකක් එනවා මොකද බටහිර නේ ඉස්සර ඉදලා අපිට සද්දේ දැම්මේ දැන් බටහිරත් චීනයට බයයි

    මම කාටද සප් එක දෙන්න ඕනි ?
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    1j4ok9N.jpg


    "In the fight against Bolshevism, the only saviour of Europe is the German soldier!",

    Nazi poster for occupied Polish territories,

    :lol:,