මට තේරෙන්නේ නෑ සිංහලු
මොනවද බං මේ සිංහලු කරන්නේ? බුද්ධි තොරතුරු කිය කියා පෝස්ට් ශෙයා කරනවා. හෙට ගහන්න ලොරියක් එනවා කියලා පෝස්ට් එකක් දැක්කා. දැන් මේක දකින ත්‍රස්තවාදියා හෙට බොම්බේ ගහනවද? ගැහුවත් ලොරියෙන්ද එන්නේ? මේ තොරතුරු දැනගන්න ඕන රටේ ආරක්ෂක අංශ පමණයි, ඒකෙත් විශ්වාසවන්ත පිරිසක් පමණයි. ආණ්ඩුවට මහජනතාවගෙන් උදව්වක් අවශ්‍යනම් ඒක මාධ්‍ය මගින් සියලුදෙනාට එකවර දැනුවත්කිරීම කරන්න පුළුවන්.
මේවා මේ වෙලාවේ ශෙයා කරන අයට දැඩි දඬුවම් දෙන්න ඕන.