මට තේරෙන්නේ නෑ සිංහලු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට තේරෙන්නේ නෑ සිංහලු

    මොනවද බං මේ සිංහලු කරන්නේ? බුද්ධි තොරතුරු කිය කියා පෝස්ට් ශෙයා කරනවා. හෙට ගහන්න ලොරියක් එනවා කියලා පෝස්ට් එකක් දැක්කා. දැන් මේක දකින ත්‍රස්තවාදියා හෙට බොම්බේ ගහනවද? ගැහුවත් ලොරියෙන්ද එන්නේ? මේ තොරතුරු දැනගන්න ඕන රටේ ආරක්ෂක අංශ පමණයි, ඒකෙත් විශ්වාසවන්ත පිරිසක් පමණයි. ආණ්ඩුවට මහජනතාවගෙන් උදව්වක් අවශ්‍යනම් ඒක මාධ්‍ය මගින් සියලුදෙනාට එකවර දැනුවත්කිරීම කරන්න පුළුවන්.

    මේවා මේ වෙලාවේ ශෙයා කරන අයට දැඩි දඬුවම් දෙන්න ඕන.
    :angry:
     
    • Like
    Reactions: richlife and Luvis

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    මෙතන හොඳ වගේම නරකත් තියෙනවා..අපේ හරක් කොහෙ හරි චෙක් කරන්න ගියත් වැඩේට කලින් නිවුස් එක යවලා ඉවරයි..
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    FB එක තනිකර ‌ජෝක්ස් එකක් වෙලා තියෙන්නෙ. ඕන දේයි එපා දේයි හැම මගුලම share කරනවා.. වාහන වල නම්බර් share කරනවා. මුං ටික තරහ කාරයන්ගේ වාහන වල නම්බර් share කරනවද මන්දා
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    කොහෙ හරි හරි ජාතකයක් නැති සක්කිලි ටිකක් ඉන්නවා දේශපාලන වාසි හා රජයට කෙලවන්ඩ(අමුතුවෙන් වෙන්ඩ දෙයක් නෑ) අහි0සක මිනිස්සුන්ව බිල්ලට දෙන්ඩ හදන... යකෝ බුද්ධි අ0ශ වැඩක් නෑනෙ මෙහෙම රහස් ලීක් වෙනවනම්..ඇතුලෙ ඉඳන් පුක දෙන උන්ව සේරටම කලින් අල්ලලා බිජ්ජ ලාච්චුවට දාන්ඩ ඕනි
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528

    ඔබ දේශද්‍රෝහියකු බවට පත්වේවිද මෙවන් කමෙන්ට් වලින් :shocked:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    FB එක තනිකර ‌ජෝක්ස් එකක් වෙලා තියෙන්නෙ. ඕන දේයි එපා දේයි හැම මගුලම share කරනවා.. වාහන වල නම්බර් share කරනවා. මුං ටික තරහ කාරයන්ගේ වාහන වල නම්බර් share කරනවද මන්දා

    බෝම්බෙ අරං මරන් මැරෙන්න එන එකාට වාහනේ නොම්මරේ මාරුකරන එක මහලොකු දෙයක්ද? නොම්මරේ පත්තරේ දානවට වඩා සාර්ථකයි හැම චෙක්පොයින්ට් එකකටම දුන්නනම්. නැත්තන් කරන්න ඕන එකපාරටම නිවුස් වලට කියලා මිනිස්සුන්ට තියෙන තැනකින් හොයපල්ලා කියන්න ඕන. එහෙම කලාම වාහනේ හංගගන්න වෙලාවක් නෑ, අනික නොම්මරේ මතක කවුරුහරි පටගාලා ටිප් එක දෙනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොහෙ හරි හරි ජාතකයක් නැති සක්කිලි ටිකක් ඉන්නවා දේශපාලන වාසි හා රජයට කෙලවන්ඩ(අමුතුවෙන් වෙන්ඩ දෙයක් නෑ) අහි0සක මිනිස්සුන්ව බිල්ලට දෙන්ඩ හදන... යකෝ බුද්ධි අ0ශ වැඩක් නෑනෙ මෙහෙම රහස් ලීක් වෙනවනම්..ඇතුලෙ ඉඳන් පුක දෙන උන්ව සේරටම කලින් අල්ලලා බිජ්ජ ලාච්චුවට දාන්ඩ ඕනි

    බුද්ධි අංශෙට එහා ෆේස්බුක් බුද්ධි අංශය. පුදුමයි ඒකෙ උන් බෝම්බ හත අටක් පිපිරෙනකන් දන්නේ නෑ වගේ හිටියා.:rofl::rofl:
    පොඩිකාලේ හැංගිමුත්තන් කරපු එකෙක්ට වුනත් තේරෙන්න ඕන අර මුලින්ම පිටවුණ බුද්ධි වාර්තාව පිටවුණාම හොරා පැනලා යන බව. එක එකාගේ එක එක උවමනාවන් වලට රටේ ජාතික ආරක්ෂාව බල්ලට දානවා. :no::no:

    අනික් වේශියෝ තමයි හැම ලබ්බටම ෆෝන් උස්සන් රෙකෝඩ් කරන උන්. මේ රටේ යුධ අපරාද පිළිබඳ අත්දැකීමක් තියෙනවා. ගොඩක් සාක්ෂි එකතුකලේ ෆෝන් වලින් ගත්ත වීඩියෝ හා ෆොටෝස්. ඉස්සරහට බලමුකෝ කට්ටිය ත්‍රස්තවාදීන් වෙනුවෙන් මානව හිමිකම් ඉල්ලනකොට......:baffled::baffled:
     
    • Like
    Reactions: CorD SaC