මට දරුනු ලෙඩක්

tom2pd

Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මට දරුනු ලෙඩක්

    ඇතුලට ඇවිත් බලමු නේද.....











    රතගාය..

    මෙක‍යි seen එක...
    …මට බය්ක් එකක් ගන්න ඔනා
    …අදහස තිබුනෙ


    TW
    url
    09ms_tw200_wht_s1_2978bd6d.jpg

    Volty

    17507201399876457volty%203.jpg


    Tw එක අවුල් කියල කස්ටිය කියනවා
    …දැන් ඉතුරු වෙල තියෙන්නෙ Volty එක තම‍යි

    …උබලගෙ අදහස් මොනවද...

    මම බයික් ගෙන එච්චර දන්නෙ නැ

    …හොද, නරක
    …තෙල් කොච්චරක් කරනවද
    -------------------

    අනිත් එක තමයි unregistered ගන්න එකෙ වාසි අවාසි මොනවද....


    …ඕක තමයි Seen එක
    …බයික් ගැන දන්න කස්ටිය සප් එකක් දෙන්න...
    …බයික් ගැන දන්න නැති කස්ටිය
    …Bump එකක් දාල සප් එකක් දෙන්න ....







     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඕක ටික කාලයයි බන්. බයික් මාරුව. අපිටත් තිබ්බ... දැන් තියෙන්නේ වාහන අමාරුව...
     

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    ඉස්සෙල්ලා කියපන් උබේ රථගාය මොන වගේද කියලා.බයික් දෙකම කොල්ලන්ට තමයි.TWඑකේ රෆ් ලුකක් තයෙන්නේ.වොලිටියේ ටිකක් විතර ඩීසන් ලුකක් තියෙනවා.වොලිටි කියන්නේ GN කොපියක්.හැබැය් 250 ක්.
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    ඕක ටික කාලයයි බන්. බයික් මාරුව. අපිටත් තිබ්බ... දැන් තියෙන්නේ වාහන අමාරුව...
    :baffled::baffled:

    thanks machan
    ඉස්සෙල්ලා කියපන් උබේ රථගාය මොන වගේද කියලා.බයික් දෙකම කොල්ලන්ට තමයි.TWඑකේ රෆ් ලුකක් තයෙන්නේ.වොලිටියේ ටිකක් විතර ඩීසන් ලුකක් තියෙනවා.වොලිටි කියන්නේ GN කොපියක්.හැබැය් 250 ක්.
    bike gaaya thamai
    volty eke thatve kohomada
    thela ehema

    bump machan...
    thanks machan
    thanks machan
    thanks machan
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    අපේ අයිය ගාව වොල්ටි 2 ක් තිබුන. කලින් තිබුන එකේ වේගෙන් යද්දි මිස් කරන ලෙඩක් තිබුන. කොච්චර හැදුවත් හරි ගියේ නෑ. ඊට පස්සේ ඒක විකුනල ආයෙත් වොල්ටියක් ගත්ත. ඒකෙ නම් කිසි අවුලක් නෑ. ඔකේ සයිඩ් කප් එකේ ස්ටිකර් තියෙන මොඩල් එකකුයි, බැජ් එක තියෙන මොඩල් එකකුයි තියෙනව. පිටි පස්සෙ සීට් එකේ යන එකාට ටිකක් අමාරුයි. පදින කෙනාට නම් අවුලක් නෑ. හැඩලින් උපරිම තියෙනව. 130 ට විතර ගිහින් තියෙනව. කන බිම ගෑවෙන්න නමල වන්ගු ගන්න පුලුවන්. පැට්රල් 35 ක් විතර කරන්නෙ. වොල්ටියේ ඇන්ටික් පෙනුම නම් මට එච්චර අල්ලන්නේ නෑ බන්. අපේ අම්ම නම් කියන්නෙ ගොනා මොඩල් කියල.
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    volty ganna epa ban.. leda godawal... meheta hariyanne naaa ban...
    gannawama nan hodata balala ganin
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    Voltye
    petral karanne nam 30-35 wage thmi,
    piti passe yana ekatanam poddak amrui, hariyata alla ganna thanak na,
    godakma oke leda enne battery Charging wala thmi.
    Bike eka patta balance a wagema yannath puluwan,
    kisi aulak nathuwa oni thanaka yanna puluwan,

    gannawanam hodata balalla badge model ekak ganna,
    mamath padinne voltyak thmi...
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    oya dekama hari yanne na ban mama wage Dio ekek ganain 45 Petrol karanawa dan aragena awrudu dekak venawa kisi awlak na. :D