මට දැන් හොදයි

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    ඩිප්රෙශන් + ඇන්ස්සයිටි වලට මාස තුනක් බෙහෙත් බීවා දැන් හොදයි දෙකම. ඩොක්ට මුලදිම කීවා මාස හයක් බොන්නෝන කියලා. බෙහෙත් නවත්තන්න ක්රමයකුත් තියෙනවා කීවා. බෙහෙත් නවත්තන ක්රමේ මොකක්ද? දන්න එකෙක් කියපල්ලකො
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    Lifestyle change karanna ona beheth bona gaman. Gym ekakata ehema join wenna puluwan nam. Eka para antidepressants nathara karanna epa. Samaharu patta sanwedi oya medication walata. Mata nam loku awulak nathuwa nathara karanna puluwan.
    uba thama bonawada?
    උබට හිතෙන වෙලාවට නවත්තන්න බෑ ඕවා .consultant කියන විදියට බීපන් .කොහොමත් ඕවා නවත්තන්නේ tail off ගිහින්
    kohomada tail off yanne?
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඩිප්රෙශන් + ඇන්ස්සයිටි වලට මාස තුනක් බෙහෙත් බීවා දැන් හොදයි දෙකම. ඩොක්ට මුලදිම කීවා මාස හයක් බොන්නෝන කියලා. බෙහෙත් නවත්තන්න ක්රමයකුත් තියෙනවා කීවා. බෙහෙත් නවත්තන ක්රමේ මොකක්ද? දන්න එකෙක් කියපල්ලකො

    මොනවද දීපු බෙහෙත්? Side effects ආවෙ නැද්ද?
     
    pulasthikur

    Active member
  • Oct 19, 2013
    325
    103
    43
    ඩිප්රෙශන් + ඇන්ස්සයිටි වලට මාස තුනක් බෙහෙත් බීවා දැන් හොදයි දෙකම. ඩොක්ට මුලදිම කීවා මාස හයක් බොන්නෝන කියලා. බෙහෙත් නවත්තන්න ක්රමයකුත් තියෙනවා කීවා. බෙහෙත් නවත්තන ක්රමේ මොකක්ද? දන්න එකෙක් කියපල්ලකො
    by lowering ur dosagee gradually
     
    • Love
    Reactions: Galvatron

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    200.gif
     
    • Love
    Reactions: Solo Rider