මට දැන් 17 pro max ඩිසයින් එක ලස්සනට පේනව

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    16 pro max එක කැතට පේනව

    මුලදි ඕක අනිත් පැත්ත. 17 කක්කි ඩිසයින් එකක් වගේ දැක්කෙ. බලපන් ඉතින් මාසෙට දෙකට හිත වෙනස්වෙන විදිය නේද.