ඉවසීමෙන් ජොබ් වලට ඇප්ලයි කරන්න නගෝ..
ෆයිවර් / ඔඩෙස්ක් වැඩ ෂුවර් හරියට සෙට් වුනාම..
හැබැයි ඉතින් හරියට සෙට් වෙන්න ටික කාලයක් යනවා.
මට මුල්ම ඔඩෙස්ක් ජොබ් එක ලැබුනේ ජොබ් 20 ක් විතර රිජෙක්ට් වුනාට පස්සේ.
ඒ ලැබෙන එක අපි හරියට කරල හොද රිවිව් එකක් ගත්තම ඊට පස්සෙ අපි ඇප්ලයි කරල ඒවා ඉක්මනට සෙට් වෙනවා. සුබ පැතුම්..

ඔය කටේ තියෙන පැණි ටික පිහ දා ගනින්![]()


online salli hoyanna try kara akellek dakkamayi
ela good luck sahodari

eyata fiver karana hati kiyala denawa mama![]()

online salli hoyanna try kara akellek dakkamayi
ela good luck sahodari

Online salli hoyana Fiverr karana kello ona tharam innawa![]()
