මට නම් දැන් ඇතිවෙලා

Mozilla

Well-known member
  • ඉවසීමෙන් ජොබ් වලට ඇප්ලයි කරන්න නගෝ..
    ෆයිවර් / ඔඩෙස්ක් වැඩ ෂුවර් හරියට සෙට් වුනාම..
    හැබැයි ඉතින් හරියට සෙට් වෙන්න ටික කාලයක් යනවා.
    මට මුල්ම ඔඩෙස්ක් ජොබ් එක ලැබුනේ ජොබ් 20 ක් විතර රිජෙක්ට් වුනාට පස්සේ.
    ඒ ලැබෙන එක අපි හරියට කරල හොද රිවිව් එකක් ගත්තම ඊට පස්සෙ අපි ඇප්ලයි කරල ඒවා ඉක්මනට සෙට් වෙනවා. සුබ පැතුම්..

    :rofl:
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඉවසන්න. අවංකව සල්ලි හම්බ කිරීමට බොහොම දුක් විඳින්න වෙනව. එක රැයින් සල්ලි කාරයෙක් වෙන්න නම් බොහොම අවදානමක් ගන්න වෙනව.
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Fiverr හරියන්නේ නෑ කියන්න එපා. Fiverr තමා base එක.
    උත්සාහ කරන්න. Quality unique gig දාන්න දැකපු ගමන් කෙනෙක්ට ආස හිතෙන විදියේ. gig එකක් දාලා නිකන් හිටියට ඕඩර් එන්නේ නෑ. Fake review ටිකක් දාගෙන බලන්න.

    https://goo.gl/EcU3fj මේ ෆෝරම් එකේ බලන්න tricks ගොඩක් තියෙනවා :yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    meke godak kattiya karanne oyawa rawattanna hada eka.skype id ewanna mama hemen kiyala dennam ida thiyena welawata