මට නම් දැන් ඇතිවෙලා

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    මමනන් මුකුත්ම කියන්නෙ නෑ නෑමයි... :baffled::baffled::baffled:

    kiwwata wadak neha ban godak genu lamayi meke inna kattiya kiyana ewata rewatenawa.mama smaha meke inna ganu lamayta hambawelama udau karala tiyenawa
     

    Yenuli321

    Member
    Feb 14, 2017
    22
    4
    0
    Fiverr හරියන්නේ නෑ කියන්න එපා. Fiverr තමා base එක.
    උත්සාහ කරන්න. Quality unique gig දාන්න දැකපු ගමන් කෙනෙක්ට ආස හිතෙන විදියේ. gig එකක් දාලා නිකන් හිටියට ඕඩර් එන්නේ නෑ. Fake review ටිකක් දාගෙන බලන්න.

    https://goo.gl/EcU3fj මේ ෆෝරම් එකේ බලන්න tricks ගොඩක් තියෙනවා :yes:
    very useful.thank you so much:yes:
    :yes:
     

    Yenuli321

    Member
    Feb 14, 2017
    22
    4
    0
    ඉවසීමෙන් ජොබ් වලට ඇප්ලයි කරන්න නගෝ..
    ෆයිවර් / ඔඩෙස්ක් වැඩ ෂුවර් හරියට සෙට් වුනාම..
    හැබැයි ඉතින් හරියට සෙට් වෙන්න ටික කාලයක් යනවා.
    මට මුල්ම ඔඩෙස්ක් ජොබ් එක ලැබුනේ ජොබ් 20 ක් විතර රිජෙක්ට් වුනාට පස්සේ.
    ඒ ලැබෙන එක අපි හරියට කරල හොද රිවිව් එකක් ගත්තම ඊට පස්සෙ අපි ඇප්ලයි කරල ඒවා ඉක්මනට සෙට් වෙනවා. සුබ පැතුම්..
    Thank you very much aiya. mehema motivate karanne na hamoma.thank you
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පුරුෂ ලිංගයක් ස්ති‍්‍ර ලිංගයකින් ඇවිල්ල
    කට්ටිය වටේ ගෙනියනවා කියල හිතෙනනේ මට විතරද බොලව්....
    :yes: