මට නම් හරිම ලැජ්ජයි,විලි ලැජ්ජයි
මම දැන් ලන්ඩන් වල ඉන්නේ හරිම ලැජ්ජාවෙන් යාලුවනේ.මට ලාංකිකයෙක් කියන්න ලැජ්ජයි. සිංහලයෙක් කියන්න විලි ලැජ්ජයි.බෞද්ධයෙක් කියන්න ඊටත් වඩා කූජිතයි.ඒක නිසා මම මෙහෙ අය ඇහුවොත් රට මොකක්ද කියලා මම ඉන්දියන් හින්දි කියලා කියන්නේ. ආවේ සිංගප්පුරුවේන් කියලා කියන්නේ.
කොහොමද මෙහෙම ඉන්නේ. අය්යා ජනාධිපති,මල්ලි අගමැති වුන ගෝත්‍රික රටක..මෙච්චර කෝටි ගානකින් එක පවුලකින් අය්ය ජනාදිපති , මල්ලි අගමැති,මුදල් ඇමති,ලොකු අය්යා ආරක්ෂක ඇමති කරගනන් එක නව නින්දාවක්. මේක දැන් නිකන් ස්වාසිලන්තය වගේ.හරිම පහල මට්ටමේ දේශලාපනයක් මේක. මේවා තමයි කූජිත ප්රජාතන්ත්රවාදය.දැන් මුලු ලෝකයම ලංකාවේ ඉන්න සිංහලු මී හරක් විදිහට ගනන් ගන්නේ.මොලේ නැති මෝඩ මිනිස්සු ඉන්න රටක් විදිහට.ඒමදිවට අයියා මල්ලි කරපු පැහර ගැනීම් ,මිනීමැරුන්, මෝරු කිඹුල්ලු තව සුදු වෑන්, මානව හිමිකම් කැඩීම් ,හොරකම් මැරකම් මේවා ඔක්ක්ම දැන් ජාත්‍යන්තරය තුල ටෝක් වෙනවා.මේවා අහගෙන ලන්ඩන් ඉන්න අමාරුයි ලංකාවේ කියලා. ඒක හින්ද සිංහලයෙක් විදිහට තව දුරටත් ඉන්න බෑ. දේශපාලන සදාචාරය ශ්‍රී ලංකා කාරයන්ටටි,අනිත් පොහොට්ටු කාරයන්ටටි විතරයි.ජනදිපතිකම,අගැමතිකම,මුදල් ඇමතිකම,ආරක්ෂක ඇමතිකම රාජපක්ෂල පවුලම බෙදාගෙන ඉවරයි.දැන් නිල නොවන ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ. ඇමතිකම නැති උනාට ඌ තමයි එකේ නිල නොවන කැබිනට් ඇමතිකම.කොහොම්ද තිබ්බ යහපාලනය ඉවත් කරලා ගෙනාපු ජඩ පවුල් පාලනය.අපි මේවාට එරෙහිව සටන් කරන්න ඕන නෑ.මොකද චන්දය දුන්න මී හරක්ට මුන්ගෙන් කන්න දෙන්න ඕන රනවිරු ගාය සනීප වෙන්න.තව හොඳ හොඳ ඒවා ඉස්සරහට.

Last edited:

.