මට නම් හරිම ලැජ්ජයි,විලි ලැජ්ජයි

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මට නම් හරිම ලැජ්ජයි,විලි ලැජ්ජයි

    මම දැන් ලන්ඩන් වල ඉන්නේ හරිම ලැජ්ජාවෙන් යාලුවනේ.මට ලාංකිකයෙක් කියන්න ලැජ්ජයි. සිංහලයෙක් කියන්න විලි ලැජ්ජයි.බෞද්ධයෙක් කියන්න ඊටත් වඩා කූජිතයි.ඒක නිසා මම මෙහෙ අය ඇහුවොත් රට මොකක්ද කියලා මම ඉන්දියන් හින්දි කියලා කියන්නේ. ආවේ සිංගප්පුරුවේන් කියලා කියන්නේ.
    කොහොමද මෙහෙම ඉන්නේ. අය්යා ජනාධිපති,මල්ලි අගමැති වුන ගෝත්‍රික රටක..මෙච්චර කෝටි ගානකින් එක පවුලකින් අය්ය ජනාදිපති , මල්ලි අගමැති,මුදල් ඇමති,ලොකු අය්යා ආරක්ෂක ඇමති කරගනන් එක නව නින්දාවක්. මේක දැන් නිකන් ස්වාසිලන්තය වගේ.හරිම පහල මට්ටමේ දේශලාපනයක් මේක. මේවා තමයි කූජිත ප්‍රජාතන්ත්‍රවාදය.දැන් මුලු ලෝකයම ලංකාවේ ඉන්න සිංහලු මී හරක් විදිහට ගනන් ගන්නේ.මොලේ නැති මෝඩ මිනිස්සු ඉන්න රටක් විදිහට.ඒමදිවට අයියා මල්ලි කරපු පැහර ගැනීම් ,මිනීමැරුන්, මෝරු කිඹුල්ලු තව සුදු වෑන්, මානව හිමිකම් කැඩීම් ,හොරකම් මැරකම් මේවා ඔක්ක්ම දැන් ජාත්‍යන්තරය තුල ටෝක් වෙනවා.මේවා අහගෙන ලන්ඩන් ඉන්න අමාරුයි ලංකාවේ කියලා. ඒක හින්ද සිංහලයෙක් විදිහට තව දුරටත් ඉන්න බෑ. දේශපාලන සදාචාරය ශ්‍රී ලංකා කාරයන්ටටි,අනිත් පොහොට්‍ටු කාරයන්ටටි විතරයි.ජනදිපතිකම,අගැමතිකම,මුදල් ඇමතිකම,ආරක්ෂක ඇමතිකම රාජපක්ෂල පවුලම බෙදාගෙන ඉවරයි.දැන් නිල නොවන ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ. ඇමතිකම නැති උනාට ඌ තමයි එකේ නිල නොවන කැබිනට් ඇමතිකම.කොහොම්ද තිබ්බ යහපාලනය ඉවත් කරලා ගෙනාපු ජඩ පවුල් පාලනය.අපි මේවාට එරෙහිව සටන් කරන්න ඕන නෑ.මොකද චන්දය දුන්න මී හරක්ට මුන්ගෙන් කන්න දෙන්න ඕන රනවිරු ගාය සනීප වෙන්න.තව හොඳ හොඳ ඒවා ඉස්සරහට.
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    මම ඒක නිසා මම මෙහෙ අය ඇහුවොත් රට මොකක්ද කියලා මම ඉන්දියන් හින්දි කියලා කියන්නේ. ආවේ සිංගප්පුරුවේන් කියලා කියන්නේ.
    කොහොමද මෙහෙම ඉන්නේ. අය්යා ජනාධිපති,මල්ලි අගමැති වුන ගෝත්‍රික රටකට.

    උඹට ඒක කියන්න ලැජ්ජයි හැබයි උදේ පාන්දර වතුර එකක් අරන් ඇවිත් පාරේ රෙනව කියන්න ලැජ්ජා නෑ ...

    ඒකද බං ස්මහරු අර
    රෙනිල්​
    කිව්වේ :dull:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තමුසෙට ඕලෙවල් ෆේල් ඵකෙක් ජනාධිපති වෙලා වැඩකට නැති පොන්නයෙක් අගමැති වුනහම ලැජ්ජ නැද්ද අා?අනේ යනව ඕයි යන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තමුසෙට ඕලෙවල් ෆේල් ඵකෙක් ජනාධිපති වෙලා වැඩකට නැති පොන්නයෙක් අගමැති වුනහම ලැජ්ජ නැද්ද අා?අනේ යනව ඕයි යන්න.

    Uge ponna kama Easter explosion walata kalin ubata prashnayak une nadda?
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48

    උඹට ඒක කියන්න ලැජ්ජයි හැබයි උදේ පාන්දර වතුර එකක් අරන් ඇවිත් පාරේ රෙනව කියන්න ලැජ්ජා නෑ ...

    ඒකද බං ස්මහරු අර
    රෙනිල්​
    කිව්වේ :dull:

    mama indian singa kiyala kiyanne. born in singapore, live in uk ponnayo
    british hindi singa person
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    තමුසෙට ඕලෙවල් ෆේල් ඵකෙක් ජනාධිපති වෙලා වැඩකට නැති පොන්නයෙක් අගමැති වුනහම ලැජ්ජ නැද්ද අා?අනේ යනව ඕයි යන්න.

    දෙහි පොන්නයො, දැන් මැද මුලන ඉඳුල් කකා වලන් හෝදගෙන ඉදපන්.කලින් වේටර් ජොබ් එකක් තිබ්බනේ දෙහි හදලා දෙන්න රනිල්ට:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දෙහි පොන්නයො, දැන් මැද මුලන ඉඳුල් කකා වලන් හෝදගෙන ඉදපන්.කලින් වේටර් ජොබ් එකක් තිබ්බනේ දෙහි හදලා දෙන්න රනිල්ට:lol:

    :lol:රිදිලා පොන්නයට..:lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113

    ►. ඇවිල්ලා මාසෙන් අගමැතියාම යාලුවත් එක්ක මහ බැංකුවට කෙලියා ටයි කෝට් දාගෙන.. එදා මෙයාටල ලැජ්ජාව ගෑවිලාවත් නෑ
    ►. ගෑණියි මිනිහයි එකම ගෙදර ඉඳගෙන, වෙන වෙනම ඇමති පරප්‍රසාද නිලවාහන ඇමතිකම් දෙකක් කරද්දි කිසිම ලැජ්ජාවක් නෑ...
          (ලයිට් බිල ගෙවපු එකට කෝටි 2ක් ජනතාව වන්දි ගෙව්වා)
    ►. මල්ලිට ලාබ ගන්න ගම්මිරිස් ගොවියට කෙලියා. ගම්මිරිස් ප්‍රති අපනයනය කලා කෝ ඔය කියන ලැජ්ජාව.
    ►. ඇමතිගෙ ලේකම් එයාගෙම නෝන වෙද්දි
    ►. MRP = V1 +V2 +V3 + V4 වෙද්දි...
    ►. පරිභෝජනයට තිබ්බ වී ටික බියර් වලට විකුණලා රටින් හාල් ගේනකොට.
    ►. කහ ඉරි ටික සුදු ඉරි වෙනකොට...

    32.gif

    ලැජ්ජ තිබිලා තියෙන්නෙ බිට් එකේලු

    පාරෙ මළපහ කරන ඉන්දියානුවෙක් යැයි කීම ආඩම්බරයක්ලු..
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo

    බැදුම් කරේ ගාගෙන දුවගෙන එන්න එපා.ඒක ඩොලර මිලියන 30ක සොච්චමක්. ඒ සල්ලි උනත් මහ බැංකුවෙන් එලියට ගන්න බැරි උනා අපිට.ඒවා තාම රාජ්‍ය බැංකුවල ගල් කරලා තියෙනවා ඒ සේරම ‍ෆ්‍රීෂ් කරලා බැංකුවේම ඇත.ඒක නිසා එතන සතයකවත් අලාභයක් රජයට නැත.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    බැදුම් කරේ ගාගෙන දුවගෙන එන්න එපා.ඒක ඩොලර මිලියන 30ක සොච්චමක්. ඒ සල්ලි උනත් මහ බැංකුවෙන් එලියට ගන්න බැරි උනා අපිට.ඒවා තාම රාජ්‍ය බැංකුවල ගල් කරලා තියෙනවා ඒ සේරම ‍ෆ්‍රීෂ් කරලා බැංකුවේම ඇත.ඒක නිසා එතන සතයකවත් අලාභයක් රජයට නැත.

    සොච්චමෙන් අවුරුදු ගාණකට කෙල උනේ..