මට නැත්නම් ...වෙන කාට වෙන්නද..

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
මට නැත්නම් ...වෙන කාට වෙන්නද..

දහසක් පැතුමන් සිතේ දරාගෙන ....
පෙරුම් පිරුවේ මා සිත පුද දෙන්නට......
කවදා හෝ එන ආදරයට මිස......
නොහදුනනා යෝජනාවකට නොව....
ජිවත් වෙලා ඉන්නේ ......
ඒ පැතුම වෙනුවෙන් නම්....
මට ජිවත් වෙන්න ඉඩ දෙන්න ......
කිසි දින දැක නැති සිත් හදුනන්නැති......
නුහුරු නුපුරුදු සිතක් .....
එපා මට ලං කරවන්න ......
ඇය් මේ දේවල් මට ම වෙන්නේ....
මට නැත්නම් .... වෙන කාට වෙන්නද....


 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ජීවිතය ඉස්සරහ අපිට හිතපු නැති තීරණත් ගන්න වෙනවා.

    නොහඳුනන අයව හඳුන ගත්තම හරිනේ :):):)

    හරිම ලස්සන අදහසක්
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    අපුරු අදහසක්
    ඔය හොයන කෙනාව ඉකමනටම හම්බ වේවා කියලා පතනවා
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Nice poem keep it up! If it's real just keep cool. Oneday there will be sunshine for sure!
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    nice one ..
    true love never fail.. :) but to be a true lover not that eazy..
    (Love is patient, love is kind, love is not envious or boastful or arrogant or rude. It does not insist on its own way; it is not irritable or resentful, it does not rejoice in wrongdoing, but rejoices in the truth. It bears all things, believes all things, hopes all things, endures all things.)
     
    Last edited:

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ඇයි මේ දේවල් මට ම පේන්නේ......
    මා හැර...... වෙන කාට පේනේම්ද......


    Good post sis
    keep it up
    :):)