මට නැත්නම් ...වෙන කාට වෙන්නද..
දහසක් පැතුමන් සිතේ දරාගෙන ....
පෙරුම් පිරුවේ මා සිත පුද දෙන්නට......
කවදා හෝ එන ආදරයට මිස......
නොහදුනනා යෝජනාවකට නොව....
ජිවත් වෙලා ඉන්නේ ......
ඒ පැතුම වෙනුවෙන් නම්....
මට ජිවත් වෙන්න ඉඩ දෙන්න ......
කිසි දින දැක නැති සිත් හදුනන්නැති......
නුහුරු නුපුරුදු සිතක් .....
එපා මට ලං කරවන්න ......
ඇය් මේ දේවල් මට ම වෙන්නේ....
මට නැත්නම් .... වෙන කාට වෙන්නද....
දහසක් පැතුමන් සිතේ දරාගෙන ....
පෙරුම් පිරුවේ මා සිත පුද දෙන්නට......
කවදා හෝ එන ආදරයට මිස......
නොහදුනනා යෝජනාවකට නොව....
ජිවත් වෙලා ඉන්නේ ......
ඒ පැතුම වෙනුවෙන් නම්....
මට ජිවත් වෙන්න ඉඩ දෙන්න ......
කිසි දින දැක නැති සිත් හදුනන්නැති......
නුහුරු නුපුරුදු සිතක් .....
එපා මට ලං කරවන්න ......
ඇය් මේ දේවල් මට ම වෙන්නේ....
මට නැත්නම් .... වෙන කාට වෙන්නද....




