මට නිකමට හිතෙනවා....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    මේච්චර කල් ලංකාව දිව්වේ අයිස් export කරලා re-export කරලා හම්බ කරපු සල්ලි වලින් ද කියලා. දැන් ඕක්කොම ටික වැටලුවට පස්සේ ආර්ථිකයට කෙලවිලා අර්බුදයකට යයිද?
     
    yuixin

    Well-known member
  • May 26, 2025
    419
    362
    63
    මොන අයිස්ද බං කලලය කාලේ ඉඳලා බණ ඇහිච්ච පිං පව් විශ්වාස කරන එවුන් රටේ ඔච්චර දෙයක් පුළුවන්නම් මොනවා කරන්න බැරිද
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මේච්චර කල් ලංකාව දිව්වේ අයිස් export කරලා re-export කරලා හම්බ කරපු සල්ලි වලින් ද කියලා. දැන් ඕක්කොම ටික වැටලුවට පස්සේ ආර්ථිකයට කෙලවිලා අර්බුදයකට යයිද?
    නෑ බන් එ සල්ලි කොහොමත් ලංකාවේ accounts වල දාන්ඩ නැතුව ඇති
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මේච්චර කල් ලංකාව දිව්වේ අයිස් export කරලා re-export කරලා හම්බ කරපු සල්ලි වලින් ද කියලා. දැන් ඕක්කොම ටික වැටලුවට පස්සේ ආර්ථිකයට කෙලවිලා අර්බුදයකට යයිද?
    Kawda yako ewa lankawe account wala danne? Oya Iran karayonta Moldova Russian unta padi denne ruliyal walinda?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    Ehema matheyak samaje tiyenewa 🙄

    drugs natte itin Singapore + Middle East wala dictatorships tiyena ratewal keepayaka witherai…
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,722
    8,947
    113
    ulan bator
    Ehema matheyak samaje tiyenewa 🙄

    drugs natte itin Singapore + Middle East wala dictatorships tiyena ratewal keepayaka witherai…
    singa wala 2.5% minssu owa use karanawa kiyala unge anduwema wartha karanawa!

    owa 100% nawaththanna baha! gedara hadan hari gahanawa!
    adu akranna puluwan!

    salli leak wena eka nawaththana eka thama oke pradana aramuna!
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    singa wala 2.5% minssu owa use karanawa kiyala unge anduwema wartha karanawa!

    owa 100% nawaththanna baha! gedara hadan hari gahanawa!
    adu akranna puluwan!

    salli leak wena eka nawaththana eka thama oke pradana aramuna!
    Yes…namikawa hari na kiyanda puluwan ratewal owa tamai itin….