මට නිතරම 1221 සහා 1212 කියන අංක දෙක පේනවා.

KissMass

Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    ඔය පුතාට 69 ලක්ෂ්‍ය පේන්නේ නැති එකා ගැන සතුටු වෙන්නේ. ඊළඟ පොයට ඕක ඇරිලා යයි... නැත්නම් SLT බිල ගෙවාපන්.... එතකොට හරි..එහෙම හරි ගියේ නැත්තං 119 ගහලා ඉස්පිරිතාලෙට පලයන්....
     
    • Like
    Reactions: RottenCOLT

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,977
    113
    final-destination-movies-in-order.jpg
     
    • Wow
    Reactions: NRTG

    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    මේය ඔබට දේවියන් විසින් ලබා දෙන පෙර නිමිත්තකි පුතා, යක්ෂයා ඔබව ග්‍රහණයට ලක්කරගෙන ඇති බවය
     
    • Dislike
    Reactions: God Butcher