මට නෝතෙරෙන වාහන මිල

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඇයි බන් මිනිස්සු අලුත් වාහන එනකොටත් 180 lakhs - 200lakhs ක් වගේ දීලා toyota premio , Allion වගේ වාහන වලට යන්නෙ.

    ගොඩක් උන් කියන්නෙ Benz ගන්න බෑ. හැබැයි ඒ සැප මේකෙන් ගන්න පුලුවන් සහ ඒ තරම් repairing cost එකක් නෑ කියලා.

    මට පෙනුන විදිහට ඒ වාහන දෙකම ගොඩක් decent look වාහන දෙකක්. සහා අමුතු එලියක් තියෙනවා.

    ඒත් ඇත්තටම ඒ වගේ මිලකට දැන් අවුරුදු 7-8 ක් පරන එකකට යන එක ගැන මොකද හිතන්නෙ. සහා මේ වගේ වාහනට වලට තියෙන මේ අමුතු මිල අඩු වෙයිද වැඩි වෙයිද?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    200 දුන්නම බං හොඳ grade එකේ Vezel එකක් ගන්නවානේ

    පිස්සෝ තමයි

    අලුත් වාහනයක් පදින්න පින නැති මෝඩ හැත්ත

    මටත් ඕකම හිතෙනවා. ඒත් ඇයි එහෙම වෙන්නෙ අපි නොදන්න නිසාද එහෙම හිතෙන්නෙ නැත්නම් උන් නොදන්න නිසාද කියන එකයි අවුල

    Premio hena comfortable ban
    Non hybrid so no battery problem
    Anith eka toyota prices thawa wadi wenawa

    උබ කියන්නෙ premio එහෙම තව මිල වෙයිද? ඇයි එහෙම කියන්නෙ?
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මටත් ඕකම හිතෙනවා. ඒත් ඇයි එහෙම වෙන්නෙ අපි නොදන්න නිසාද එහෙම හිතෙන්නෙ නැත්නම් උන් නොදන්න නිසාද කියන එකයි අවුල

    උබ කියන්නෙ premio එහෙම තව මිල වෙයිද? ඇයි එහෙම කියන්නෙ?
    Toyota Premio Allion කිව්වම නම ට තමයි.
    අච්චර Lexus වත් අඩු ගනේ premium වාහන තියෙද්දී මෝඩ සල්ලි කාරයො Land Cruiser පදිනවා වගේ තමයි ලංකාවේ

    අපි නම් වාහන ගන්නේ brand එක model එක specs ඔක්කොම බලලා

    මේ ඉන්න ටික කාලේ resale value බලලා වාහන ගන්න මෝල් ද බං
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    මම දැක්ක එකෙක් බොක්ස් මොඩල් ප්‍රාඩෝ එකක් අරන් දෙපාරක්ම ගෑස් කට් ගිහින් හෙල්ප් ඉල්ලල පෝස්ට් එකක් දාල! වාහන ගැන අයිඩියා එකකුත් නැත්තම්, අවුරුදු 30ක් විතර පරණ වාහනයකට ඔහොම ඉල්ලන් කන්නෙ ඇයි ! මිනිහ ඕකට අසූවක්වත් දෙන්න ඇති නෙ?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    එක එකා ආස වාහන ටයිප් තියෙනවා උන් ඉතින් කීය උනත් උන් ඒවා ගන්නවා
    මේ වගේ පරණ ටයිප් පෙනුම තියන වාහන වලට මාත් ආසයි
    මොකද කියල කියන්න දන්නේ නෑ හැබැයි ආසයි

    Land-Rover-1.jpg
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    ඇයි බන් මිනිස්සු අලුත් වාහන එනකොටත් 180 lakhs - 200lakhs ක් වගේ දීලා toyota premio , Allion වගේ වාහන වලට යන්නෙ.

    ගොඩක් උන් කියන්නෙ Benz ගන්න බෑ. හැබැයි ඒ සැප මේකෙන් ගන්න පුලුවන් සහ ඒ තරම් repairing cost එකක් නෑ කියලා.

    මට පෙනුන විදිහට ඒ වාහන දෙකම ගොඩක් decent look වාහන දෙකක්. සහා අමුතු එලියක් තියෙනවා.

    ඒත් ඇත්තටම ඒ වගේ මිලකට දැන් අවුරුදු 7-8 ක් පරන එකකට යන එක ගැන මොකද හිතන්නෙ. සහා මේ වගේ වාහනට වලට තියෙන මේ අමුතු මිල අඩු වෙයිද වැඩි වෙයිද?
    Toyota නම් resale value එක තමයි ගොඩක්ම. ලීසිං දාල ගන්න එක නම් මෝඩ වැඩක්. හැබැයි අතේ තියෙනවා නම් අරන් දැම්මම කොච්චර කල් ගියත් ගත්තට වඩා ගාණකට දෙන්න පුළුවන්නෙ. අනික මොන බයිලා ගැහුවත් වාහනේ පට්ටම ෂුවර්. ලොකු ලෙඩක් මේ කපේට එන් නෑ. Toyota අවුරුදු 7-8 නෙවෙයි 20+ පරණ වුණත් maintenance හරියට කරපු වාහනයක් නම් තවත් 10 ක් හරි පාවිච්චි කරන්න පුළුවන් කිසිම අවුලක් නෑ.
     
    • Haha
    Reactions: remoteworkerlanka

    Bajaj වත් නැති පොන්නයා දන්නා Toyota
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    උඹල අහල තියනව ද කතාවක් "හබලක් වත් නැති එවුන් තමා නැවු ටෝක් දෙන්නෙ" කියල.. අනිත් කතා ත් මේ වගේම ඇති ඉතිං නේ.. 🤣
     
    • Haha
    Reactions: remoteworkerlanka

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,643
    3,009
    113
    ගොඩක් උන් හිතාගෙන ඉන්නව, පරන වාහන අලුත් ඒවට වඩා කල්පැවැත්ම වැඩී කියල, කොහොමත් පරන එවගේ සෙන්සර් අඩු හින්දා ලෙඩ එනව අඩුයි ඒත් 2018 වගේ අවුරුදු 7 පරන එකකට ලක්ශ 200 දෙන එක නන් තෙරුමක් නෑ
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඇයි බන් මිනිස්සු අලුත් වාහන එනකොටත් 180 lakhs - 200lakhs ක් වගේ දීලා toyota premio , Allion වගේ වාහන වලට යන්නෙ.

    ගොඩක් උන් කියන්නෙ Benz ගන්න බෑ. හැබැයි ඒ සැප මේකෙන් ගන්න පුලුවන් සහ ඒ තරම් repairing cost එකක් නෑ කියලා.

    මට පෙනුන විදිහට ඒ වාහන දෙකම ගොඩක් decent look වාහන දෙකක්. සහා අමුතු එලියක් තියෙනවා.

    ඒත් ඇත්තටම ඒ වගේ මිලකට දැන් අවුරුදු 7-8 ක් පරන එකකට යන එක ගැන මොකද හිතන්නෙ. සහා මේ වගේ වාහනට වලට තියෙන මේ අමුතු මිල අඩු වෙයිද වැඩි වෙයිද?

    hugakma consider karanne resale value eka machan. mehe vehicle ekak ganna kalin balanne sell karanna puluwan wenne kiyatada kiana eka 5yrs time line eke.

    Benz BMW maintain karanna ona hariyata anika nikan tibbamath leda enawa specially air suspension tianawanm aniwaryen repair enawa suspension eke. habei e tiana comfort eka premio allion nm ganna bah driving experience eka

    issarahatath allion premio 100-150 range eke (2018) wage yawi mn hitanne nah ita adu wewi kiala. habei itin parana ekak ganna eke alut Vezel ekak wage ganna mokada kohomath vehicle wala issues enawa dn 2018 ewage. Rack, Suspension, mounts ehema kohomath enawa. anika tires ehema maru karanna wewi battery ehema.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    වාහනේ රිලයබල් උනාට කාලයත් එක්ක පරණවෙලා ක්ෂය වෙන එක නවතින්නෙ නෑනෙ.

    ඒ නිසා කොහොමත් හොඳ බ්‍රෑන්ඩ් එකක අලුත් එකක් ගන්න පුලුවන් නං වඩා හොඳයි අලුත්. ඉන්දියන්, චයිනීස්(බහුතර) ජරාවල් නෙවෙයි.
     
    • Like
    Reactions: Jihadi john

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    වෙන මුකුත් නෙවෙයි බන් අලුත් වාහනයක් පදින්න පින නැතිකම.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    වාහනේ රිලයබල් උනාට කාලයත් එක්ක පරණවෙලා ක්ෂය වෙන එක නවතින්නෙ නෑනෙ.

    ඒ නිසා කොහොමත් හොඳ බ්‍රෑන්ඩ් එකක අලුත් එකක් ගන්න පුලුවන් නං වඩා හොඳයි අලුත්. ඉන්දියන්, චයිනීස්(බහුතර) ජරාවල් නෙවෙයි.
    Opal එක brand new ද පොන්ස්?

    දොත්‍ය පුට් cycle එකක් වත් අරන් දුන්නේ නෑ නේද උඹට