මට පට්ටම සීන් එකක් ....

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol:
    මේ වගේ අත්දැකීමක් කියන්නේ.....
    උඹ හිතුවද මේකේ එවුන් *#ලා $#ක හෝදන්නේ නැතුව පාරේ යනවා කියලා... මැස්සෝ වහන්න...
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    ඉන්දියන් ජරාවල් ගන්න එපා බං.. හොඳ බ්‍රෑන්ඩ් එකක් ගනිං..
    මොනවද බන් හොඳ බ්‍රෑන්ඩ් තියෙන්නේ? මම කලින් use කරේ AXE..:eek::eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොනවද බන් හොඳ බ්‍රෑන්ඩ් තියෙන්නේ? මම කලින් use කරේ AXE..:eek::eek:
    AXE එක හොඳයි.. සුවඳ වැඩි වෙලා තියෙන්නෙ නැහැනේ ඒකෙ..

    ඇයි බොඩි ස්ප්‍රේ යූස් කරන්නෙ.. පර්ෆියුම් එකක් යූස් කලා නම් හරිනේ.. අනික බොඩි ස්ප්‍රේ ස්කින් එකට ඒ තරම් හොඳ නැහැ..
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    AXE එක හොඳයි.. සුවඳ වැඩි වෙලා තියෙන්නෙ නැහැනේ ඒකෙ..

    ඇයි බොඩි ස්ප්‍රේ යූස් කරන්නෙ.. පර්ෆියුම් එකක් යූස් කලා නම් හරිනේ.. අනික බොඩි ස්ප්‍රේ ස්කින් එකට ඒ තරම් හොඳ නැහැ..
    ow ban AXE wala suwanda nathi nisai mekata giye.. mekenam suwanda thiyenawa dawasema...

    ehenm honda perfume 1k kiyapanko deiyo....:lol::lol::lol:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඕය කොයි සෙන්ට් ජාති උනත් පූස ගේ මූණට ලං කරහන්කො. ඌට පේන්න බෑ ටක් ගාලා මාරු වෙනවා සැරට නහයත් අකුලගෙන ඇස් පියන් :lol:
    සත්තුන්ට ඕව්ව දිරවන් නෑ.

    ඔහොම ගාල බලහන් දවසක් දෙකක්.
    වෙනසක් නැත්තන් ගාපන් බං දිගටම සල්ලි නේ :D
    බැරි නං මට pm කරහන් මං ඇවිත් ගෙනියන්නම් :lol:
    අනික විස නං ඔව්ව හදල විකුනනවද බොලන් ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow ban AXE wala suwanda nathi nisai mekata giye.. mekenam suwanda thiyenawa dawasema...

    ehenm honda perfume 1k kiyapanko deiyo....:lol::lol::lol:
    Escape එක පට්ටයි.. මං දැන් පාවිච්චි කරන්නෙ ඒක.. හැබැයි මට නිකන් හම්බවුණේ..:rofl:

    උඹ රුපියල් කීයකට වගේද හොයන්නෙ..? :dull:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අනුමානයක් නෑ body spray එක පැනිසුවඳ ඇත්තේ? පැනිසුවඳට තමයි මැස්සෝ වහන්නේ උන් හිතනව ඇති උඹ ඇවිදින ෆෘට්සැලට් එකක් කියලා:lol: