im using fogg extreme (blue color one) but no signs of flees...


මැස්සේ වහනවානම් ගහන්න එපා.


mokkuda bn oya marila innawa kiwe?
එහෙනම් සුවඳට ඇති
මම පාවිච්චි කරල නැහැ බං..
එළ එළ
im using fogg extreme (blue color one) but no signs of flees...


මැස්සේ වහනවානම් ගහන්න එපා.


mokkuda bn oya marila innawa kiwe?
එහෙනම් සුවඳට ඇති
මම පාවිච්චි කරල නැහැ බං..



මේ වගේ අත්දැකීමක් කියන්නේ.....
උඹ හිතුවද මේකේ එවුන් *#ලා $#ක හෝදන්නේ නැතුව පාරේ යනවා කියලා... මැස්සෝ වහන්න...
මොනවද බන් හොඳ බ්‍රෑන්ඩ් තියෙන්නේ? මම කලින් use කරේ AXE..ඉන්දියන් ජරාවල් ගන්න එපා බං.. හොඳ බ්‍රෑන්ඩ් එකක් ගනිං..


මොනවද බන් හොඳ බ්‍රෑන්ඩ් තියෙන්නේ? මම කලින් use කරේ AXE..![]()
ow ban AXE wala suwanda nathi nisai mekata giye.. mekenam suwanda thiyenawa dawasema...AXE එක හොඳයි.. සුවඳ වැඩි වෙලා තියෙන්නෙ නැහැනේ ඒකෙ..
ඇයි බොඩි ස්ප්‍රේ යූස් කරන්නෙ.. පර්ෆියුම් එකක් යූස් කලා නම් හරිනේ.. අනික බොඩි ස්ප්‍රේ ස්කින් එකට ඒ තරම් හොඳ නැහැ..






ow ban AXE wala suwanda nathi nisai mekata giye.. mekenam suwanda thiyenawa dawasema...
ehenm honda perfume 1k kiyapanko deiyo....![]()


PERFUME EKA GADADA
