මට පරණ එළකිරි එක ඕනේ

Aluth ekada parana ekada

  • Aluth eka

    Votes: 200 43.9%
  • Parana eka

    Votes: 256 56.1%

  • Total voters
    456
  • Poll closed .

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Mona redde fast da. Phone ekevload wennema na. Type wenneth hena himita

    උබේ phone එක එක්දහස් නමසිය බර ගනන් වල එකක්ද අපේ නම් බබා වගේ load වෙනවා :ROFLMAO:😁
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    ඇස් දෙක පොට්ට උනාම කියපන් . ඇස් දෙක ගහලා ගියා කියලා . මේක දිහා බලන කොටම එපා වෙනවා ඔළුව කැක්කුම හැදෙනවා
    ou yako epa wenawa colors wamane yanna wage
     
    • Like
    Reactions: dilantha01

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කොහොමද බන් රෙප් පවර් එක බලන්නේ. මො මොකද්ද බන් ට්‍රොපි කියලා තියෙන්නේ.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඇස් දෙක පොට්ට උනාම කියපන් . ඇස් දෙක ගහලා ගියා කියලා . මේක දිහා බලන කොටම එපා වෙනවා ඔළුව කැක්කුම හැදෙනවා
    dark theme ekak nadda epa wenwa mea colors :baffled:

    https://elakiri.com/threads/එලකිරියේ-අලුත්-ui-එකට-වීසඳුමක්.1938810/#post-25403618

    meka da ganing dark mode ekak lokka denakan natham as dekata amaru wadi meka.