මට පරණ එළකිරි එක ඕනේ

Aluth ekada parana ekada

  • Aluth eka

    Votes: 200 43.9%
  • Parana eka

    Votes: 256 56.1%

  • Total voters
    456
  • Poll closed .

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    මේක අවුල් බන්
    ජීටි අයියේ මොඩ් 2ම දෙන්නකෝ
    පරණ එකයි අළුත් එකයි
    මට පරණ එක ඕනේ
    මේක අමු අවුල් අයියෝ

    View attachment 79238
    මටත් අවුල් බං කිසිම රහක් නැහැ . පොඩි එවුන්ගේ game web site එකක් වගේ
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    kalayak yaddi hariyai ban maka gathi

    eunata dark theme ekak damma nam hndai mekama as deka ridenawa me theme ekata
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මේක පුරුදු හුරු වෙන්න ටිකක් කල් යයි වගේ.කෝ අර කලින් තිබුණු Groups එහෙම දැන් නෑනේ.:baffled:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    WTF is this ????

    Oops! We ran into some problems.
    Please edit your previous post instead of adding a new one.
    ( කරුණාකර ඔබගේ පෙර Post එක Edit කර මෙම අදහස එකතු කරන්න. Thread එකෙහි දිග අඩු කිරීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න)