මට පිස්සු වගේ චාමරලා

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    නොදකින් , මුන්ට තුන් දෙනා ගෙ timing , ගමේ පන්සලේ කස කාරයෝ පෙරහරේ යනකොට මිට වඩා සින්ක්රෝනයිස්. ලංකාවේ උන්ට dancing බැහැ . අයියෝ සිරිසේන. ලබ්බේ තොවිලේ වගේ. :lol::lol::lol::lol:
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    TgoFOHh.jpg

    අපි ගල් යුගයෙ පොන්නයො බන්
    :rolleyes::rolleyes::D:D:lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අයියෝ සල්ලි කිව්වලු. ගමේ අනාත පකයියෝ කොලඹ ආවම මෙහෙම වෙනවා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔය රමෝද් කාරය එලකිරි එකෙත් ඉන්නව නෙහ් :lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අවුලක් නෑ ඉතින් ලන්කාවෙත් ඔය හැම මඟුලම කොහෙන් හරි පටන් ගන්න එපැයි...
    පීසා හට් තමා අවුල..ඕකට එන්නේ පොශුත් නොවෙන පොශ් වෙන්න හදන අපි වගේ අනාත සින්හලු පවුල් පිටින්...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔය රමෝද් කාරය එලකිරි එකෙත් ඉන්නව නෙහ් :lol:

    ඔව් දැං ඌ මේ වගේ budget market එකට බැහැල. දැං මුගේ target audience එක ඔය වගේ අල බතල කාපු සිංහලු තමයි. Full cansur starter pack
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    පෝරිසාදයා;23419399 said:
    දැන් කාලෙ එවුන්ගෙ බොලද මානසිකතවය තමා .
    කොන්ද කෙලින් තියෙන කොල්ලෙක් නම් අර නටන උන්ටත් හොදට නෙලලා කෙල්ලටත් කනට ගහල තෝත් උන් එක්කම නටපන් කියල එලියට බැහල යනවා
    :lol::lol::lol:

    :lol::lol::lol:
     
    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    270
    63
    අම්මගෙන් රුපියල් 50ක් ඉල්ලගෙන ඩේටා කාර්ඩ් එකක් දා ගෙන ඉන්ටර්නෙට් ඇවිල්ලා අනිත් මිනිස්සුන්ගේ දේවල් විවේචනය කරන මහා ලොකුවට කොලබ කියන උන් දවල්ට කන්නේ පොල්සම්බලුයි බතුයි. උන් දෙන්නා කරේ උන් දෙන්නට කරන්න පුළුවන් විදියට උන් ඒ ගැන සතුටින්. උබල ගැන ලජ්ජා වෙයල්ලා දාපු කොම්න්ට්ස් ගැන. උබලත් සල්ලි ටිකක් හම්බ කරන් ජීවිතේ සතුටු වෙයල්ලා. ප්‍රී ෂූට් කරපල්ලා. බර්ත්ඩේ ස්ර්ප්‍රයිස් කරපල්ලා. ඒක තමයි ජීවිතේ . හැබැයි මතක තියා ගනිල්ලා අනිත් එවුන්ට ගරහන ගොඩක් උන් තමන්ගේ හිතින් ගොඩක් දුක් විදිනවා. අවසාන වශයන් කියන්නේ " අන් සැපතට ඊර්ෂ්‍යා නොකරන් මිනිසුනේ" ලැජ්ජයි ...
     
    ලැජ්ජ බිමේ තිබ්බනම් හරි :yes::yes::D:D:D
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔව් දැං ඌ මේ වගේ budget market එකට බැහැල. දැං මුගේ target audience එක ඔය වගේ අල බතල කාපු සිංහලු තමයි. Full cansur starter pack

    දැන් ඔව්ව තමා බං ලංකාවෙ ට්‍රෙන්ඩ් වෙන බිස්නස්. බියුටි සැලූන්,මනාලියන්ට අන්දන එව්වා, ඩාන්සින් ගෲප්ස්, හොටෙල්ස් දැන් ඉගෙන ගත්ත උන් සල්ලි හම්බකරපු කාලෙ ගියා දැන් මුන්ගෙ කාලෙ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මෙ වගෙ මල් පොන්සි කපල් තමා බූට් කාපු ගමන් කෝච්චියට බෙල්ල තියන්නෙ...කෙල්ලගෙ අම්ම තාත්ත තමා එහා ටේබල් එකෙ ඉන්නෙ.අම්ම ඉස්සරහ මෙහෙම නම් අරු එක්ක ඉන්න වෙලාවට කොහොම ඇද්ද? Fb එකේ රගන රැගිල්ල කෝමද?
    මේවට වග කියන්න ඕනෙ පොන්න සිංදු විශුවල් ගහන මල් පොන්න හැතිකරේ..

    https://www.facebook.com/rashmi.amali.7